මචන්ලා දත්වල මැළියම් ඉවත් කලයුතුද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    Oka sudda akrpan. Uba brush karaddi gums walin bleed wenawa nam ewa okkoma hariyanawa. Aduma one a year wath dath tika check karala clean karapan. Oka sudda karapu gaman ube dath tikai gum ekai athare gap ekak enawa. Eka dawas deka thunakin wage hariyanawa.
     
    • Like
    Reactions: NRTG and animation

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,241
    113
    Maharagama dental eke balapan. Salli ganne naha. Before corona nam onama Sri Lankan citizen kenekta ethanin karaganna puluwan kiyala thibbe. Dan nam don't know.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Dentist GIF
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලගදි Dentist ගාවට ගියාම දතක් පුරවන්න Doctor කිව්වා දත්වල මැළියම් තියෙනවා ඝණ වෙලා ඒ ටික අයින් කරන්න ඕනා නැත්නම් විදුරුමසට හොද නෑ ඒ වගේම infection උනත් එන්න පුලුවන් කියලා.(යටි දත් ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ, ගොඩක් අයගේ එතන එනවලු) රු.3000ක් වගේ තමා යනවා කිව්වේ නම්. උඹලා කරලා තියෙනවද ? මම අහලා තියෙනවා එහෙම මැළියම් ඉවත් කරාම ඉක්මනට ආයේ බැදෙන නිසා කරන්න එපා කියලා..දන්න කවුරු හරි, කරපු කවුරු හරි ඉන්නවනම් විස්තර ටිකක් කියපන්කෝ..
    දත් වල මැලියම් තියෙනවා නම් සුද්ද කරන එක තමයි සුදුසු දේ...
    දත් සුද්ද කරනකොට රිදෙන්න පුළුවන්. විදුරු මස තුවාල වෙලා ලේ එන්න පුළුවන්. නමුත් මැලියම් තියාගෙන ඉඳීමෙන් ඊට වඩා හානියක් දත් වලට හා විදුරුමසට සිදුවෙනවා.

    කොච්චර හොඳට දත් මැද්දත්, මගේ නං ආයෙත් මැලියම් බැදනවා. ඒ නිසා තමයි පිටරටවල අය, මාස හයකට වරක් දත් පිරිසිදු කරන්නේ.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712

    Thanks mchn !!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    ලගදි Dentist ගාවට ගියාම දතක් පුරවන්න Doctor කිව්වා දත්වල මැළියම් තියෙනවා ඝණ වෙලා ඒ ටික අයින් කරන්න ඕනා නැත්නම් විදුරුමසට හොද නෑ ඒ වගේම infection උනත් එන්න පුලුවන් කියලා.(යටි දත් ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ, ගොඩක් අයගේ එතන එනවලු) රු.3000ක් වගේ තමා යනවා කිව්වේ නම්. උඹලා කරලා තියෙනවද ? මම අහලා තියෙනවා එහෙම මැළියම් ඉවත් කරාම ඉක්මනට ආයේ බැදෙන නිසා කරන්න එපා කියලා..දන්න කවුරු හරි, කරපු කවුරු හරි ඉන්නවනම් විස්තර ටිකක් කියපන්කෝ..
    datha kata madagena inna ona, badata kanna nathath.
    lol