මචන්ලා පල්සර් 180 UG4

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා පල්සර් 180 UG4

මචන්ලා මම පල්සර් 180 cc UG4 එකක් ගන්න යන්නෙ:rofl::rofl::rofl:?උබලා හිතන්නෙ කලු(MID NIGHT BLACK) හොදයිද?:):):) රතු (WINE RED ) හොදයිද?:cool::cool::cool:

:dull::dull::dull:මට උබලගේ අදහස් කියපල්ලා,එවා ගොඩක් වටිනවා,:eek::eek::eek:


හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan black ganna.. red 1 ganan epa.. red eke color eka ikmanata pichchenawa.. black eka ehema wenne naa...