red ගනින් මචන් මටත් තියෙන්නේ red pulsar (digital) එකක්black එකත් හොඳයි. ඒත් සේරම black නේ..
එකක් තෝරන්ඩම බැරි නං කාසියක් උඩදාලා බලපන්![]()
black onama wahanayak podi wela penne bright colours walata wada.
Anik eka hamoma bike ganne black. Enisa wenasak thibboth hondai.
mamath dan hithan enne red 1k ganna,