මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මී ටූ....
    යකෝ අහවල් එකත් නැත්තං, පාච්චලේට නම් කතා කරන්නේ මුගේ ලව කන්නද, නැත්තං දුකට පුං අල්ලන්න ද කුඩු කරලා!!???
    ඒකනේ බං.. ඊට වඩා හොඳයි අර පිටරට සමහර උන්දැලා වගේ බෝනික්කෙක් බැඳගත්තා නම්.. :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    මම මීට ටික කාලෙකට ඉස්සරවෙලා Raja Rani කියලා ටමිල් ෆිල්ම් එකක් බැලුවා. ඒකේ ස්ටොරි එකත් ටිකක් මේ වගෙ බන්.. මූ කෙප්පයක් කෙලිනවද දන්නෙත් නෑ.. අනේ මන්දා බන්

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි එහෙනම් උඹ කියන්නෙ ඒකි උඹට ආදරෙයි කියලා..? උඹ උඹගෙ අම්මා තාත්තා විතරක් නෙමෙයි උඹගෙ හිතත් රවට්ටගන්නවා.. මම නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ මචං.. මම උඹ උනා නම් ඔය කෙල්ලව ඩිවෝස් කරලා අවුරුදු දහයක් වෙනවා..;)

    :yes::yes: ඩිවෝස් කරන්න ඕනේනෑ බන්, ඔහොම කෙල්ලෝ ආශ්‍රය කරනකොටම දැනගන්න පුලුවන්, කෙල්ල සිරාවටම ලව් කරනවා නම් , date කරනකොටමයි කිස් කරන්න දෙන්නේ, ගොඩක් විශ්වාස නම් sex කරන්නත් දෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දික්කසාද වෙයන්, අනික බන් මොකටද අවුරුදු 10ක් හිටියේ? අම්මෝ, මම නම් කියන්නේ බදින්න කලින් කෙල්ල කිස් එකක් වත් දෙන්නේ නැත්නම් බදින්න එපා, මොකද එහෙම කෙල්ලෝ සැබෑ ලෙස ආදරය කරන්නේ නෑ.
    :yes::yes::yes::yes:
    ඒක ඇත්ත මචං

    ගයාන් චානුක​;17087856 said:
    මේකයි බන්.. ඒකි මට ආදරේද මම දන්නේ නැහ​.. ඒත් මම ඒකි ආදරෙයි. ඒකයි ප්‍රශ්නේ බන්. මම මේකිව අතහැරියොත් මෙච් කල් මම ඉවසපු ඔක්කොම ටික වතු යනවා වගේ නේද බ?
    (මචන් ක්ටන ඒවා මොඞල් නම් තරහා වෙන්න එපා… දන්නැද්ද ටිකක් විතර වැදිලා තියෙන්නේ දැන් :( )
    අනේ මන්දා.. උඹ ඒකිට ආදරේ නම්, ඒකිව ඩිවෝස් කරන්නත් බැරි නම් පැමිණෙන දුක් පැණි රසයි කියලා හිතාගෙන මැරෙනකම්ම ඔය විදියට ඉඳපං..

    දත් කිඹුලා මීට වඩා උදව්වක් කරයි උඹට ඔරිජිනල් එකෙන් PM එකක් දැම්මොත්..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :rolleyes: යකෝ අවුරුදු 10ක් තෝ පොල් ගෑවද....?? ඔන්න ඕක අල්ලලා ගැට ගහලා හරි අහවල් වැඩේ කොර ගනින්........ :yes: :P :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම අවංකව ම උඹට දෙයක් කියන්නද?? මේකට කිරියෙ උන් මායං වෙයි නියමෙට, කොරන්න දෙයක් නැත..මේ මම.....
    මම උඹ නම් මම ඔය කෙල්ලව මරල මේ වෙද්දී........
    මම මරනව කපේට හොයන්න බැරි විදියකට...........

    :shocked::shocked:
    මරන්නේ මොකද බන්, මූ උබව දන්නවා කියනවානේ, ඔහොම අර කෙල්ලට විරුද්ධව සාක්ෂී ටිකක් එකතු කරගෙන lawyer කෙනෙක් අල්ලගෙන divorce එකක් file කරන්න පුලුවන්. මේකේ lawyers ලත් ඉන්නේ. :yes: වැඩේ එතකොට ගොඩ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ඩිවෝස් කරන්න ඕනේනෑ බන්, ඔහොම කෙල්ලෝ ආශ්‍රය කරනකොටම දැනගන්න පුලුවන්, කෙල්ල සිරාවටම ලව් කරනවා නම් , date කරනකොටමයි කිස් කරන්න දෙන්නේ, ගොඩක් විශ්වාස නම් sex කරන්නත් දෙනවා.
    ඔව් අනිවාර්යෙන්ම මචං..:yes: ඒත් මේ ලෝකෙ කවුරුවත් පමණට වඩා විශ්වාස කරන්න නරකයි බං..:dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ගයාන් චානුක​;17087877 said:
    ය්ලුවිම්,, ස්මාවෙඋය්ල්ල​.. ම්ත් තික්ක් ව්ඩ් වග්දෙම්

    :baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes: යකෝ අවුරුදු 10ක් තෝ පොල් ගෑවද....?? ඔන්න ඕක අල්ලලා ගැට ගහලා හරි අහවල් වැඩේ කොර ගනින්........ :yes: :P :dull:
    සිරාවටම උට්ටො..:D හැබැයි ඒපාර කෙල්ල මූට විරුද්දව නඩු දායිද දන්නෑ..
    Forced Sex කලා කියලා.. පලකො හිරේ..:rofl:

     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    :rolleyes: යකෝ අවුරුදු 10ක් තෝ පොල් ගෑවද....?? ඔන්න ඕක අල්ලලා ගැට ගහලා හරි අහවල් වැඩේ කොර ගනින්........ :yes: :P :dull:

    Aniwa.. balenma karapan. ubata neethimaya washayenut awulak nane.:yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අප්පටසිරි.. යකෝ මං ඔය වගේ සීන් එකක් නවකතාවක විතරයි කියවලා තියෙන්නෙ.. ගයනා එස් ලක්මාලිගෙ.. ඒකෙන් අන්තිමට කොල්ලට වැඩේ කරන්න දෙනවා කෙල්ල..

    මේක පුදුම සීන් එකක්නේ බං.. ඒකිව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.. ඉස්සෙල්ලා උඹ ගිහින් මානසික වෛද්‍යවරයෙක් එක්ක මේ ගැන කතා කරපන්.. කතා කලාට එයා එනඑකක් නැහැනේ..

    apo unge poth kiyavanna epaa ban

    sujiva prsanna
    chandi kodikara
    gayana
    ganaga shyini gamage
    yuvana shmindra

    ekekge vath hoda pothak naha
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අවංකව ම උඹට දෙයක් කියන්නද?? මේකට කිරියෙ උන් මායං වෙයි නියමෙට, කොරන්න දෙයක් නැත..මේ මම.....
    මම උඹ නම් මම ඔය කෙල්ලව මරල මේ වෙද්දී........
    මම මරනව කපේට හොයන්න බැරි විදියකට...........

    :angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් අනිවාර්යෙන්ම මචං..:yes: ඒත් මේ ලෝකෙ කවුරුවත් පමණට වඩා විශ්වාස කරන්න නරකයි බං..:dull:

    :yes::yes: ඒක ඇත්ත නමුත් පණට වඩා කවුරු හරි තමන්ව විශ්වාස කරනවා නම් ඒක බිදවන්න නරකයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man kiyannan solution eka...uba ada gedara gihin ahapan oya sex karanneth ne mata ehema innath be..man enan wena ekenek ekka sex karannada kiyala?man ubata lassana baduwak dennan gedara gihilla hodata love karapan..etakota balamu geni mokada karanne kiyala...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Aniwa.. balenma karapan. ubata neethimaya washayenut awulak nane.:yes::yes::yes::yes:

    එහෙම කරලා වැඩක් නෑ. :dull: sex කියන්නේ ආදරය සමග මිශ්‍රවෙලා ,foreplay එකත් එක්ක, සතුටින් කරන්න ඕන දෙයක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මම උඹ වුනා නම් කිස් කරපුවම කට හොදපු දවසෙම එයාට තේරුම් කරලා ඩිවෝස් වෙනවා.. සහෝදරයෝ වගේ ආශ්‍රය කරන්න කසාද බඳින්න ඕනේ නෑ. අනිත් එක කසාද ගෑනි උඹත් එක්ක ලිංගික එකතුවීම ප්‍රතික්ශේප කරන්නේ එයා උඹට සැමියෙක්ට දක්වන ආදරේ නොදක්වන නිසා. ඒ ආදරේ කවදාහරි දවසක කවුරුහරි වෙනුවෙන් ඇතිවෙනවාමයි. යාලුවෙක් වගේ ආස්සරේ කරනකොට ලව් කරනකොට හිටිය කෙනා නෙමෙයි කසාද බැන්දම උඹත් එයත් දෙන්නම වෙනස් වෙනවා අවශ්‍යතාවයනුත් එහෙමයි. සමහරවිට එයා කලින් කන්‍යා භාවය නැතිකරගෙන ඒක වහගන්න ඔහොම හැසිරෙනවා වෙන්නත් පුලුවන්. හොඳම දේ එයා එක්ක කෙලින්ම ප්‍රශ්නේ කථාකරන එක. මේ වෙලාවෙදිවත් බුද්දියෙන් හිතපන් කියන හැම එකටම එහෙයියා වගේ ඔලුව වනන්නේ නැතුව.. ලව් කරන කාලේ සෙක්ස් කියන්නේ ඒතරම් වැදගත් දෙයක් නොවුනට කසාදයකට ඉතාම වැදගත් දෙයක්. ඒක තේරුම් කරලා දීපන්. හේතුව අහපන් ඔහොම වෙන්න. මම ආත්මාර්ථකාමි කථාවක් කියනවා කියලා මේකේ කසාද නොබඳපු උන්ට හිතෙයි නමුත් උඹ උඹ ගැන හිතලා තීරනයක් ගනින්. අවුරුදු 10ක් අනුන් ගැන හිතුවානේ වෙනසක් වුනෙත් නෑනේ. බේබද්දෙක් වුනා මිසක් වෙන ලැබුන දේකුත් නෑනේ?