මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අවුරුදු දහයක් සංසර්ගයේ යෙදෙන්න ප්‍රතික්ශේප කරද්දිත් හරියයි කියල හිත හිත හිටපු උඹව යවන්න ඕනෙ මොන්ටිසෝරි..

 

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    uba mama nam kiyala mama mea kalpana kole .. ane yako 10 years mona balan hitiyada manda ada ra wath mokak hari karaganin ...
     
    හොඳ මනෝ වයිද්යිවරයෙක් මුනගැහෙන්න , තැන් තැන් වල ඉන්න අයගෙන් උපදෙස් ගන්න එපා , කෙල්ලට පොඩිකාලෙ වෙච්ච දේකට හරි ඒ අගේ දේකට පිරිමි එක්ක ලිංගික දේවල් එපා වෙලා ඇති , මට හිතාගන්න බැරි අවුරුදු 10ක් කොහොමද හිටියෙ කියල , හ්ම්ම් ඒකට කමක් නෑ නූගත් උදවිය වගේ විඳවන්නෙ නැතිව එක්කො බෙහෙත් ගනින් නැත්නම් වෙන්වෙයන්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පලයන් බන් ගොන් ආතල් දෙන්නැතුව.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    අවුරුදු දහයක් සංසර්ගයේ යෙදෙන්න ප්‍රතික්ශේප කරද්දිත් හරියයි කියල හිත හිත හිටපු උඹව යවන්න ඕනෙ මොන්ටිසෝරි..


    ha kiyanam hitiye uba :P . wadak balagena yanawa manussayo yanna
     

    robert1234

    Member
    Sep 2, 2014
    43
    1
    0

    උබේ ප්‍රශ්නේ ඇත්තක් නම්..

    උබට ගෑනි ගැන සැකයක් තියනවනේ දැන් එයාගේ පොඩ්ඩක් ෆෝන් බිල් එක චෙක් කරලා බලන්න..කෝල් ඩීටේල්ස් බලන්න පුලුවන්නේ...උබටම බලා ගන්න පුලුවන් කතා කරපු නම්බර්ස් එතනින්ම උබට අදහසක් ගන්න පුලුවන් වෙන සම්බන්දයක් තියනවාද නැද්ද කියලා..

    මානසික ලෙඩක් වෙන්නත් පුලුවන් මට නම් පේන්නේ බදින්න කලින් ඉදලම තියන ප්‍රශ්නයක් වගේ මේක
    උබ කතා කරලා බැලුවේ නැද්ද ඇයි මේහෙම ඉන්නේ කියලා?



     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඕක නම් හොඳ දෙයක් නෙමෙයි බන්. අවුරුදු 10ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඩිවෝස් කරපන්.උඹට වෙන කසාදයක් කරගන්න පුළුවන්. උඹ කියපු දේවල් විතරක් අහල මෙහෙම කියන එක වැරදියි. එත් කෙල්ලගේ පැත්තෙන් අදහස් කියන්න කෙනෙක් නැනේ. ඒ හින්ද උඹ කියපු දේවල් වල බොරු හෝ හිතාමතාම නොකියපු වැදගත් කරුණු නැත්නම් දික්කසාදය තමයි හොඳම විසඳුම.:yes::yes:
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මගේ යාළුවො දෙන්නෙක්ට ගෑනු ඔය විදියට ඇඟට අතවත් තියන්න නොදී හිටියා. එක්කෙනෙක් මානසික උපදේශනය කරලා ටිකක් හරි ගියා. දැන් ළමයෙක් හදාගෙන රණ්ඩු වෙවී පවුල් කනවා.

    අනිත් කෙනාට ඒක හරි ගියෙත් නෑ. උන් දෙන්නා දික්කසාද උනා.

    උඹටත් මම හිතන්නේ දික්කසාද වෙන එක තමා හොඳම. මුලින් අමාරු උනත් දීර්ඝ කාලීනව ඒක හොඳවෙයි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෙල්ල ලෙස්බිද අහපන්, උබට තුන්සම් එකකට චාන්ස් එකක් වත් තියෙයි
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes::yes:
    BDSM, Forced, Abused Sex කලා තියන්නෙ තවත් අනාතයි..
    එකපාරක් නගරාධිපති කෙනෙක් ගෑනිට ඔව්වා කරන්න ගිහින් හිරේ ගියානේ..



    නම නම් මතක නෑ මචෝ.. ගයනා එස් ලක්මාලිගෙ පොතක්..:yes:


    එංගලන්තෙට වඩා ලංකාවෙ නීති වැඩියි බං..:dull:
    uba kiyana widiyata nam awul potak wage