මචන්ලා පොඩි උදව්වක් ඕනේ.....

Wolves

Member
Jul 13, 2016
48
1
0
හන්තානේ
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.....

මේ ඉරිදා නෝනා:love::love: එක්ක යන්න හොඳ තැන් ටිකක් දැනගන්න ඕනේ.. උදේ ගිහින් හවස එන්න හිතුවේ. Beach side නම් වඩා හොඳයි.. දවල්ට කාල බීල නිදහසේ ඉඳල;) එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. කට්ටිය ගිහින් තියන තැන් ටිකක් share කරමුකෝ මේකේ ....:yes::yes::yes::yes::yes: