මචන්ලා පොඩි උදව්වක් ඕනේ..... මේ ඉරිදා නෝනා:love::love: එක්ක යන්න හොඳ තැන් ටිකක් දැනගන්න ඕනේ.. උදේ ගිහින් හවස එන්න හිතුවේ. Beach side නම් වඩා හොඳයි.. දවල්ට කාල බීල නිදහසේ ඉඳල;) එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. කට්ටිය ගිහින් තියන තැන් ටිකක් share...