මචන්ලා පොඩි උදව්වක්
මට මගේම කියල පොඩි site එකක් හදන්න ආසාවක් ආවා(for experiment only). මට ඒ පිලිබදව පැහදිලිව සරලව විස්තර තියෙන tutorial link ටිකක් හොයල දෙන්න පුලුවන්ද?(sinhala or english) සිංහලෙන් නම් වැඩිය හොදයි. free hosting වලට හොද site එකකුත් කියන්න.
මට html, php ගැන ලොකු දැනුමක් නම් නැහැ

බම්ප් එකක් හරි දාල යන්න