මචන්ලා පොඩි ලමයෙකුට උදව්වක් (මීගමු,කටුනා&#3514

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0

කතන්දරේ මේකයි මචන්,:oo:පොඩි ලමයෙක් ඉන්නවා,දැම්මෙ ඉංග්‍රීසී මාද්‍ය පෙරපාසලකට:yes:,දැන් එයාව දාගන්න ඉස්කෝලයක් හොයනවා අම්මා තාත්තා,:baffled:බස්නාහිර පලාතෙ මීගමුව,කටුනායක,ජා ඇල:eek: වගේ නම් ගොඩක් හොඳයි.මේකයි ඔනා කරන උදව්ව.:shocked:ඉංග්‍රීසි මාද්‍ය තියන රජයේ පාසල් තියනවද?:baffled:උදා - ගාල්ල සංඝමිත්තා බාලිකාව වගේ.එහෙම තියන ඉස්කෝල ටිකක් කියපල්ලා උඹලා දන්න.ප්‍රයිවට්ම නැතුව සෙමි ගවර්මන්ට් නම් ගොඩක් හොඳයි.මේ ප්‍රදේශ වලින් හොයන්නෙ මචන් ඉඩම් අරගනම එන්න හදන නිසා,කොල්ලගෙ තාත්තගෙ ජොබ එක්ක මේ ප්‍රදේශ තුන තමයි ලගම.විස්තරත් දන්නවා නම් පොඩි විස්තරේකුත් කියලම යමන්,ගාස්තු ගැන එහෙම

රතු කොටුකාරයෝ ඇවිත් පොර ටෝක් දෙන්න එපා:rofl:

ලමයෙක්ගෙ අද්‍යාපනය සම්බන්ද දෙයක් නිසා බම්ප් එකක් දාපන් මචන්.දන්නෙ එකෙක් දකිනකල්
ඉස්කෝතුයි:cool:
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිංහලයට කියලා රටකට තියෙන්නෙ ලංකාව විතරයි. මුන් ඒකෙත් සිංහලෙන් නැතිව වෙන බාසාවකින් උගන්නන ඉස්කෝල හොයනවා
     
    මචන් භාෂාවන් දෙකක් ඉගනගත්තා කියලා හෙන ගහන්නෙ නෑ:rofl:.සිංහල කොහොමත් පුළුවන් ගෙවල් වල අනිත් තැන්වල කතා කෙරෙන්නෙ සිංහල නිසා:P

    ඔය කතාව උඹ කියන්නෙ නෑ උඹටම කියලා ලමයෙක් ඉන්න දවසට,:rolleyes:සිංහල භාෂාව විතරක් තියාගන ඉස්සරහට හැප්පෙන්න අමාරුවෙනවා මචන්.:eek:ඉස්සරහ ගැන හිතලයි දෙයක් කරන්න ඔනා
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මචන් භාෂාවන් දෙකක් ඉගනගත්තා කියලා හෙන ගහන්නෙ නෑ:rofl:.සිංහල කොහොමත් පුළුවන් ගෙවල් වල අනිත් තැන්වල කතා කෙරෙන්නෙ සිංහල නිසා:P

    ඔය කතාව උඹ කියන්නෙ නෑ උඹටම කියලා ලමයෙක් ඉන්න දවසට,:rolleyes:සිංහල භාෂාව විතරක් තියාගන ඉස්සරහට හැප්පෙන්න අමාරුවෙනවා මචන්.:eek:ඉස්සරහ ගැන හිතලයි දෙයක් කරන්න ඔනා
    මම ඉගෙනගත්තෙ සිංහලෙන්. දැනට මට සිංහල ඉංග්‍රීසි වලට අමතරව දෙමළත් සාමාන්‍යයෙන් පුළුවන්. ළමයෙක්ට හොදටම ඔළුවට යන්නෙ තමන්ගෙ මව් බාසාවෙන් කියලා දෙන දෙයක්. ඉංග්‍රීසි මාධ්‍යෙයි සිංහල මාධ්‍යෙයි උසස් පෙළ ප්‍රතිපල සසදපන් එච්චරයි. මම උඹනම් ඔය වැඩේ කරන්නෙ නෑ කවදාවත්. උඹ කැමති දෙයක් කරපන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතන්දරේ මේකයි මචන්,:oo:පොඩි ලමයෙක් ඉන්නවා,දැම්මෙ ඉංග්‍රීසී මාද්‍ය පෙරපාසලකට:yes:,දැන් එයාව දාගන්න ඉස්කෝලයක් හොයනවා අම්මා තාත්තා,:baffled:බස්නාහිර පලාතෙ මීගමුව,කටුනායක,ජා ඇල:eek: වගේ නම් ගොඩක් හොඳයි.මේකයි ඔනා කරන උදව්ව.:shocked:ඉංග්‍රීසි මාද්‍ය තියන රජයේ පාසල් තියනවද?:baffled:උදා - ගාල්ල සංඝමිත්තා බාලිකාව වගේ.එහෙම තියන ඉස්කෝල ටිකක් කියපල්ලා උඹලා දන්න.ප්‍රයිවට්ම නැතුව සෙමි ගවර්මන්ට් නම් ගොඩක් හොඳයි.මේ ප්‍රදේශ වලින් හොයන්නෙ මචන් ඉඩම් අරගනම එන්න හදන නිසා,කොල්ලගෙ තාත්තගෙ ජොබ එක්ක මේ ප්‍රදේශ තුන තමයි ලගම.විස්තරත් දන්නවා නම් පොඩි විස්තරේකුත් කියලම යමන්,ගාස්තු ගැන එහෙම

    රතු කොටුකාරයෝ ඇවිත් පොර ටෝක් දෙන්න එපා:rofl:

    ලමයෙක්ගෙ අද්‍යාපනය සම්බන්ද දෙයක් නිසා බම්ප් එකක් දාපන් මචන්.දන්නෙ එකෙක් දකිනකල්
    ඉස්කෝතුයි:cool:
    looking to teach local syllabus in English medium or london syllabus ?
    If local syllabus, govt school, then the options are limited.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකයි මහත්තයා. එහෙම කරන එක වැරදියි නේද ? හදවතට තට්ටු කරල බලන්නකෝ. බොල් සද්දයක් එනව නම් ඔය වැඩේ වැරදියි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මචන් භාෂාවන් දෙකක් ඉගනගත්තා කියලා හෙන ගහන්නෙ නෑ:rofl:.සිංහල කොහොමත් පුළුවන් ගෙවල් වල අනිත් තැන්වල කතා කෙරෙන්නෙ සිංහල නිසා:P

    ඔය කතාව උඹ කියන්නෙ නෑ උඹටම කියලා ලමයෙක් ඉන්න දවසට,:rolleyes:සිංහල භාෂාව විතරක් තියාගන ඉස්සරහට හැප්පෙන්න අමාරුවෙනවා මචන්.:eek:ඉස්සරහ ගැන හිතලයි දෙයක් කරන්න ඔනා

    sira kathawa mchan
    English igana ganna eka nikam paragathi wenawa wage pora talk dennawa godak un barikama wahaganna. Ehenam Api ada igana ganna math, science Hoya gaththe sinhalayo newei Ne. Ehema hithuwoth aduma pawa ape newei
    Mchan oya areas gana danne na. But godak girl's school, boy's school, convents wala English/ bilingual thiyenawa
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    මම ඉගෙනගත්තෙ සිංහලෙන්. දැනට මට සිංහල ඉංග්‍රීසි වලට අමතරව දෙමළත් සාමාන්‍යයෙන් පුළුවන්. ළමයෙක්ට හොදටම ඔළුවට යන්නෙ තමන්ගෙ මව් බාසාවෙන් කියලා දෙන දෙයක්. ඉංග්‍රීසි මාධ්‍යෙයි සිංහල මාධ්‍යෙයි උසස් පෙළ ප්‍රතිපල සසදපන් එච්චරයි. මම උඹනම් ඔය වැඩේ කරන්නෙ නෑ කවදාවත්. උඹ කැමති දෙයක් කරපන්

    interesting fact to think about :yes: