මචන්ලා පොඩි ලමයෙකුට උදව්වක් (මීගමු,කටුනාය
කතන්දරේ මේකයි මචන්,
පොඩි ලමයෙක් ඉන්නවා,දැම්මෙ ඉංග්රීසී මාද්ය පෙරපාසලකට
,දැන් එයාව දාගන්න ඉස්කෝලයක් හොයනවා අම්මා තාත්තා,
බස්නාහිර පලාතෙ මීගමුව,කටුනායක,ජා ඇල
වගේ නම් ගොඩක් හොඳයි.මේකයි ඔනා කරන උදව්ව.
ඉංග්රීසි මාද්ය තියන රජයේ පාසල් තියනවද?
උදා - ගාල්ල සංඝමිත්තා බාලිකාව වගේ.එහෙම තියන ඉස්කෝල ටිකක් කියපල්ලා උඹලා දන්න.ප්රයිවට්ම නැතුව සෙමි ගවර්මන්ට් නම් ගොඩක් හොඳයි.මේ ප්රදේශ වලින් හොයන්නෙ මචන් ඉඩම් අරගනම එන්න හදන නිසා,කොල්ලගෙ තාත්තගෙ ජොබ එක්ක මේ ප්රදේශ තුන තමයි ලගම.විස්තරත් දන්නවා නම් පොඩි විස්තරේකුත් කියලම යමන්,ගාස්තු ගැන එහෙම

රතු කොටුකාරයෝ ඇවිත් පොර ටෝක් දෙන්න එපා
ලමයෙක්ගෙ අද්යාපනය සම්බන්ද දෙයක් නිසා බම්ප් එකක් දාපන් මචන්.දන්නෙ එකෙක් දකිනකල්
ඉස්කෝතුයි

සිංහල භාෂාව විතරක් තියාගන ඉස්සරහට හැප්පෙන්න අමාරුවෙනවා මචන්.