මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,405
    113
    Banned
    ela, documentations, SOP walata wage support eka one nam kiyanna honda discount ekak dala dennam.
    // වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.//
    මේක ජපානෙ ගත්තම වෙනස් කථාවක් :) . මේකෙ ජපානෙ ඉන්න අය ඇති එහෙම කෙනෙක් කියයි, ජප්පොන්ගෙ සුවිසයිඩ් රේට් එක හොයල බලන්න

    මම වැඩිය රට වලට ගිහින් නෑ, `මම වැඩ කරල තියෙන්නෙ ජර්මනි (Bonn), කැනඩ (Ontario, Yellow Knife) , South Africa + Gambia , India (Delhi, Laknow, Chennai) මෝල්ටා, කටාර් (එතනත් මුල් රටවල් තුනම එකම කම්පැනි එකක. කටාර් නම් මම වැඩත් කලා බිස්නස් එකකුත් දැනටත් තියෙනව) , විසිට් ගිහින් තියෙන්නෙත් US (බ්‍රේකින් බෑඩ් එකේ තියෙන හුත්තෙ ටවුන් එක) , UK (Manchester, London), Japan (Osaka, Tokyo) , Maldives, Singa/Maly, South Sudan, Russia, Dubai විතරයි, ඒකත් හුත්ත ලෙශර් ට්‍රප් නම් ගිහින් නෑ.

    ඔය ටිකෙන් නම් ඇත්තටම ඔය කට්ටිය කියන, වැඩකරන තරමට පඩි, ආතල් ටයිම්, ඕනෙ බ්‍රෑන්ඩ් එකක් වන්ඩියක් බස්සල වීක් එන්ඩ් එක චිල් එකේ ගතකරන්න මට නම් සෙට් උනෙ මිඩ්ල් ඊස්ට් විතරයි. (වයිට් කොලර් ජොබ්) අනිත් හැම රටේම මම දැක්කෙ රැට් රේස් එකක්, මෙහෙන් යන උන්ට දුවන්න වෙන්නෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා නම් ගොඩ.

    ඔතනින් අන්තිම අවුරුදු හය කසාද බැඳල වයිෆ් මාත් එක්කමයි හිටියෙ (එයත් London වල ඉගෙන ගත්ත කෙනෙක් මාස්ටර්ස් වෙනකම්) එකට හිටියත් ලමයෙක් හදන්න තියා අපිට වාඩි වෙල හරියට කතා කරන්නත් ලැබුනෙ ලංකාවට ආවට පස්සෙ. ආවෙත් ඩිප්‍රෙශන් අනන් මනන් ඔක්කොම හදාගෙන. දැන් නිදහසේ ඉන්නව මෙහෙ වැඩක් කරගෙන, එක තැන හිටපු අම්ම නැගිට්ට මාස දෙකෙන් අපි ආවාම.

    දැන් ආතල්, මෙහෙ මැච් එකක් ගහන් සුද්දෙක් රවට්ටගෙන ඉන්වෙස්මන්ට් එකක් ලංකාවට පටවල, දවසෙම ගෙදර ඉන්නව පොඩි එකාට ගිය සතියට අවුරුද්දයි. රැට් රේස් නෑ.
    සමහර විට මේක ආතල් දැන් වයසට යන නිසා වෙන්න ඇති.

    කට්ටිය දකින ආතල් එක ගන්න පුළුවන් රත්තරං ෆේස් බුක් එකේ දාන ඒව වගේ කලොත් නම්. එහෙම කරගන්න මිසක් එයාපෝට් එකෙන් බහිනකොට හතරමහ නිදානෙ පහල වෙල, අපි එහෙ නේටිව් උන් ගානට වැටෙන්නෙ නැහැ. එහෙම කරන්න වෙන්නෙ තුන් වෙනි පරම්පරාවට. අපි කොහොම ගියත් ස්ට්‍රගලින් ඉමිග්‍රන්ට් තමයි.
    ඒක ඉතින් උබේ වැඩක් නේ.ඒ රටකට ගිහින් ඉන්න බැරි එකත් උබේ අවුලක්.ජපානේ කොහෙද බන් සූසයිඩ් වැඩි මේ බලපන්.

    https://worldpopulationreview.com/country-rankings/suicide-rate-by-country

    අනික ජපන් කියන්නේ crime අඩුම රටක්.

    https://worldpopulationreview.com/country-rankings/crime-rate-by-country
     
    • Like
    Reactions: Gingy

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,799
    220
    63
    mage 1st car eka suzuki swift ,kia sportage , axio wxb new face 2018 , wagon r :(:(

    machan passo nwagon wagon r , try karanna good luck
     

    Clegamp

    Member
    Nov 16, 2018
    12
    8
    3
    First vehicle eka nm Wagor R yanta
    Nawara eka meaintain karanta amarui/ Nissan Double cab nm balanne D22 ekakata yanata
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    Wagon R‍ එකක් ගන්නෙ නැතුව HONDA N WGN එකක් ගනින් ඒක හොඳයි.
    (මේ කීවේ Wagon R‍ එකක් ගන්න තීරනේ කරොත් ඒවගේ ඒකට වඩා ඒ ගානට තියෙන හොඳ එකක්. )

    ඔය ලක්ශ 60න් 40ක් වියදම් කරලා ජපන් ගියා නම් ඉතුරු 20න් වැගන් ආර් 4 ක්ම ගන්න තිබ්බා.
    තෝ වගේ හිඟන්නෙක්ට ඇරුනාම ලංකාවෙ හරියට හම්බ කරන එකෙක්ට වෙන රටවල් වල යන්න ඕන නෑ හුත්තො වාහන පදින්න. :lol:
    ගෙදර CHR ලු තියෙන්නෙ ඒ උනාට driving test එක ෆේල්. දැන් කියපන් ගියර් පොල්ල හරියට බැස්සෙ නෑ කියල ෆේල් පොන්නයා :lol:
    ------ Post added on Jun 17, 2024 at 8:10 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,405
    113
    Banned
    Wagon R‍ එකක් ගන්නෙ නැතුව HONDA N WGN එකක් ගනින් ඒක හොඳයි.
    (මේ කීවේ Wagon R‍ එකක් ගන්න තීරනේ කරොත් ඒවගේ ඒකට වඩා ඒ ගානට තියෙන හොඳ එකක්. )


    තෝ වගේ හිඟන්නෙක්ට ඇරුනාම ලංකාවෙ හරියට හම්බ කරන එකෙක්ට වෙන රටවල් වල යන්න ඕන නෑ හුත්තො වාහන පදින්න. :lol:
    ගෙදර CHR ලු තියෙන්නෙ ඒ උනාට driving test එක ෆේල්. දැන් කියපන් ගියර් පොල්ල හරියට බැස්සෙ නෑ කියල ෆේල් පොන්නයා :lol:
    ------ Post added on Jun 17, 2024 at 8:10 PM
    උබේ අම්මට හුකපු එකෙන් මන් පාස්.ගොන් වේසිගේ පුතෝ තාම ට්‍රෑල් තිබ්බේ නෑ.පොන්නයෝ chr කියන්නේ auto වාහනයක් පොන්න හම්බයෝ.
     
    • Haha
    Reactions: wissnshaftler

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,060
    2,873
    113
    Navara th epa lesiyata hoda wagon R ehemath nehe hoyaganna..thina un denneth neee

    ..
    Watee yana tika tamai yanne .poddak iwasuwanam hodai hoyanna
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,360
    2,600
    113
    Navara th epa lesiyata hoda wagon R ehemath nehe hoyaganna..thina un denneth neee

    ..
    Watee yana tika tamai yanne .poddak iwasuwanam hodai hoyanna
    Wate gihin partsnut maru karana scene ekak tiyenawa. Den samaharu WagonR rent karannet na rent ekata aran parts galawana nisa. Lokuma reason eka parts expensive.
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    386
    338
    63
    First Vehicle 1ka නිසා මේ දෙකෙන් වැගන් ආර් එකට යන්න කිය්ල තමා ම්න් කියන්නෙ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,817
    2,020
    113
    wagon R and hilux compare කරන්න බැ බන් purpose දෙකක් නිසා , suv ගැනනම් දන්නේ නැ හැබැයි wagon R වෙනුවට හොද option එකක් තමයි perodua axia or budget අඩුවෙන් යනවනම් viva elite .
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,768
    13,489
    113
    Dubai, UAE
    Navara ම නැතුව වෙන එකක් නැද්ද බන්. ඔය Navara කාලයක් තායිලන්ඩ් එකක් ආවා නේ. ඒවා නම් හරි නෑ කියනවා. දිරනවලු ඉක්මනට. මොනවා උනත් හොඳට හොයලා බලලා ගනින්. නැත්තන් ඉතින් වාහනත් එපා වෙයි උඹට. :yes: :yes:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,464
    7,152
    113
    මචන් රිප්ලයි කරපු හැම එකාටම ඉස්තුතියි. පොඩ්ඩක් බිසී උනා.
    නවාරා සිහිනය ඇතැරිය. :yes:


    දැන් තියෙන්නේ AQUA , FIT හරි Wagon R එකක් ගන්න අදහස.

    AQua , ෆිට් ගණන් ටිකක් වැඩි බන්. Wagon R එකක්ම කැරකිලා සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ. :D
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,240
    347
    83
    I have a Kyron 2009 Diesel. Maintenance cost eka tikak wadi super Diesel gahanna ona, Average 10Km/ L wgae yanne. Patta size nisa awulak na, dan yana price range eka 4.5 - 5.5 M. meka SUV 4WD have
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,736
    18,435
    113
    මම වාහන ගැන මෙලෝ ඇටයක් දන්නෙ නෑ.
    හැබැයි ලක්ෂ 60ක් දීලා ආච්චිලට පාන් ගේන්න හන්දියට යන්න හදපු පෙට්ටියක් වගේ Wagon R එකක් ගන්නවට වඩා හොඳයි ත්‍රීවීල් කට්ටක් ගන්නව.
    ඊයා යකෝ.