කැලනියේ ඔක්ශන් එකක් තියෙනවා මේ සතියේ ගිහින්
බලපන් හොද අවුඩියකුයි මැස්ඩා 3 එක්කුයි තිබ්බා
බලපන් හොද අවුඩියකුයි මැස්ඩා 3 එක්කුයි තිබ්බා
ඒක ඉතින් උබේ වැඩක් නේ.ඒ රටකට ගිහින් ඉන්න බැරි එකත් උබේ අවුලක්.ජපානේ කොහෙද බන් සූසයිඩ් වැඩි මේ බලපන්.
https://worldpopulationreview.com/country-rankings/suicide-rate-by-country
ලංකාව වගේ මෝඩයෝ පිරිච්ච කම්මැලි මොලේට බරක් දීලා වැඩක් කරගන්න බැරි low iq ඩයලුත් ඔහොමනම් ජපානේ ඔය ගාන කියන්නේ හරිම පොඩි සාමානය ගානක්.
ලංකාව වගේ මෝඩයෝ පිරිච්ච කම්මැලි මොලේට බරක් දීලා වැඩක් කරගන්න බැරි low iq ඩයලුත් ඔහොමනම් ජපානේ ඔය ගාන කියන්නේ හරිම පොඩි සාමානය ගානක්.
අඩේ ගනං අඩු ඔටෝ ගියර් සුක්කානමෙන් සිංදුවේ සද්දෙ අඩු වැඩි කොරන්න ඊලංග සින්දුවට මාරු වෙන්ඩ පුලුවන් වාහනේ මොකක්දඔය දෙක අහසට පොළව වගේ...
ඔයාගෙ ආසාව, පාවිච්චිය, ආර්ථික තත්වය අනුව ඕක වෙනස් වෙනව...
නවාර එක ගැන මම දන්න දේවල් කියනවනං,
ෆියොල් කන්සම්ශන් හෙන වැඩියි ඕකෙ... ඒ වගේම නෝමල් ඩීසල් ගහලනං පාවිච්චි කරන්න බෑ. සුපර් ඩීසල් තමයි ගහන්න වෙන්නෙ...
බ්‍රෑන්ඩ්නිවු ආවෙ නෑ මම දන්න තරමින්, යුරෝප් වල කරක් ගහල ආපුව තමයි තියෙන්නෙ, ඒවයෙ චැසි දිරල කැඩෙන සීන් එකකුත් තියෙනව...
හරියට රස්ට් පෘෆ් කරල ගන්න වෙයි. නිසාන් පෙට්‍රල් වලත් ඔය සීන් එක තියෙනව කියල අහල තියෙනව...
නිසාන් පෙට්‍රල් එකේ ආපු Di එන්ජිම මේකට එනවද කියල ලොකු අදහසක් නෑ මට...
හැබැයි ඒ එන්ජිම එකවනං, ඒකත් ටිකක් ලෙඩදෙන්න බලන එන්ජිමක්... ටර්බෝ එක හරහා ඉන්ටර් කූලර් එකට එන්ජින් ඔයිල් එන සීන් එකක් තියෙනව ඒකෙ...
kohomda gnanකැලනියේ ඔක්ශන් එකක් තියෙනවා මේ සතියේ ගිහින්
බලපන් හොද අවුඩියකුයි මැස්ඩා 3 එක්කුයි තිබ්බා
ඈ... එතකොට සුක්කානම කරකෙද්දී වයර් වලට මොකෝ වෙන්නේ ):
ඉජකින් මිනිහෝ මොක්කක්ද ඒ වාහනේ ): පොඩ්ඩක් හොඳ එකක් කියනවකො 2014න්වත් උඩ ):
Parana magulakne yako.මචන්ලා ඔප්ෂන් ලිස්ට් එකට Axio x grade 2008 එකක් add උනා. උඹල මොකද කියන්නේ ඔප්ෂන් එක ගැන ?
හොඳයි.මචන්ලා ඔප්ෂන් ලිස්ට් එකට Axio x grade 2008 එකක් add උනා. උඹල මොකද කියන්නේ ඔප්ෂන් එක ගැන ?