එක ඇත්ත මචන්. සල්ලි නැත්තම් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. අපිට හොදට සල්ලි තියෙනවනම් උට හොදට සලකන නිසා එතකොට ඌ අපිව ගනන් ගන්නවා. කොච්චර try කලත් මට බැරිවුනා. එට්කයි මෙහෙම ඇහුවේ. ආයිත් කරලා බලමු.සරළව කියනවනන් කම්මැලිකම....
මුලින්ම ඔය ෆේස්බුක් වගේ ඒවා අතඇරල පීසී එකේ තියෙන වැඩ ටික කරල දාපන්.. දැනට උඹ ඔය වගේ ආතල් එකේ නිදාගෙන කාලෙ කාලා දැම්මට අනාගතේ හෙනම ගැටලුවක් වෙයි ඔය විදිහට ගියොත්..
කරන්න දෙයක් නැහැ. මේ ජීවිතේ කම්මැලිකමට පැත්තකට වෙලා නිදාගත්තොත් අනිවා ජීවිතේ ෆේල් වෙනවා.. අමාරුවෙන් හරි බැරි බැරි ගාතෙන් හරි මහන්සිවෙලා වැඩ කරල මේ ගේම් එක ගහන්න වෙනවා. මේක තරගයක් වගේ.. මහන්සියි, කම්මැලියි, හතියි කියල නැවතුනොත් අපි ෆේල් වෙනවා. ඊට පස්සේ අනිත් මිනිස්සු අපිව දාලා දුවනවා. අපිට අපිවම එපා වෙනව පස්සේ. ඊට පස්සේ කළකිරිලා ජීවිතේ පවා එපා වෙනවා. මැරෙන්න හිතෙනවා. සියදිවි නසා ගන්නවා.
ඉතින්.. මුලින්ම කම්මැලි කම අතඇරල, කොහෙන් හරි කොනකින් පටන් අරන් තියෙන වැඩ ටික කරපන්.. කාලෙ නාස්ති කරන්න එපා...වැඩ කරපන්.. වැඩ කරපු තරමට අතට සල්ලි ලැබෙයි. සල්ලි තියෙන තරමට ජීවිතේ සුන්දර වෙයි. සල්ලිම නෙමෙයි ජීවිතේ. ඒත් සල්ලි තියෙද්දි ජීවිතේ සුන්දර වෙනවා ඔටෝ..

රත්තරං;19737149 said:උදේ 6ට නැගිටපන්.... පැයක් දුවපන් හොදට දාඩිය දාන්න.. මාසෙකින් රිසාල්ට් කියපන්
ගොඩක් පිං අයියේ. කරලා බලන්නම්. දුවන්නම ඕනේ නැනේ exercise කරන්නද? 

ගොඩක් පිං අයියේ. කරලා බලන්නම්. දුවන්නම ඕනේ නැනේ exercise කරන්නද?
Workouts?![]()


පැහැදිලියි..anith eka 90% k ma IT pattata daksha unta thina leda oka kammali kama, dawalta kamare inna epa,mata nam kare wenuwa eliyen idan wada karaddi wada karanna puluwan kammali naha. fiverr wageth try karapan easy logo design software walin logo hadala karanna puluwan. mokak hari job ekakuth try karanna good luck machan![]()

දුවපංගොඩක් පිං අයියේ. කරලා බලන්නම්. දුවන්නම ඕනේ නැනේ exercise කරන්නද?
Workouts?![]()


එක ඇත්ත මචන්. සල්ලි නැත්තම් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. අපිට හොදට සල්ලි තියෙනවනම් උට හොදට සලකන නිසා එතකොට ඌ අපිව ගනන් ගන්නවා. කොච්චර try කලත් මට බැරිවුනා. එට්කයි මෙහෙම ඇහුවේ. ආයිත් කරලා බලමු.![]()
මේක මානසික ලෙඩක්ද? මම buddhist. මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.



ඔව්නේ. නිතරම නිදි මතයි. කිසි active ගතියක් නෑ. ඇස් පියෙව්වොත් නින්ද යනවා. ඇදට යනවා විතරයි මතක උදේ 9ට විතර ඇහැරෙන්නේ Alarm එක තිබ්බේ නැත්තම්.රත්තරං;19737173 said:1.මචන් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් චෙක් කරගනින්.. උබට හුගක් නිදිමතද? පට්ට කම්මැලිද? වැටිච්ච වැටිච්ච තැන කබරයා වගේ නින්ද යනවද??කෝල්ස්ටරෝල් ආවහමත් අපතයම ගහල යනවා ඕනේ එකෙක්
එහෙම නැත්නම්
2.අදික ලෙස ස්වයන්වින්දනයේ යෙදෙනවද?
![]()


අනික ජීවිතේ ඉන්න අසාර්තක හාල්පාරුවෝ හලපන්.. සහෝදරයෙක් උනත් කමක් නෑ. තමන්ට වඩා ඉහලින් ඉන්න උන්වම ආස්සරේ කරපන්. එතකොට ඒ ගානට එන්න සෙට් වෙනවා නිකන්ම.. ඊට පස්සේ ඊලග සමාජ පන්තිය ඒම් කරපන්.. කියනවනම් කියන්න දේ බොහොමයි බන්එක ඇත්ත මචන්. සල්ලි නැත්තම් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ. අපිට හොදට සල්ලි තියෙනවනම් උට හොදට සලකන නිසා එතකොට ඌ අපිව ගනන් ගන්නවා. කොච්චර try කලත් මට බැරිවුනා. එට්කයි මෙහෙම ඇහුවේ. ආයිත් කරලා බලමු.![]()
එල Thankyou මචෝ. ඔව් මම හොදටම දන්නවා මට දෙයක් කරන්න පුළුවන් කියලා. කම්මැලි කම නැතිකරගන්න ඕනේ.
Fiverr කරනවා. දැන් නම් orders අඩුයි. කොච්චර කම්මැලිද කියනවනම් සල්ලි හම්බුනත් තව gig එකක් දාන්න කම්මැලියි. ඉතින් හිතපන්කෝ මම ඉන්න තත්ත්වය![]()
ඔව්නේ. නිතරම නිදි මතයි. කිසි active ගතියක් නෑ. ඇස් පියෙව්වොත් නින්ද යනවා. ඇදට යනවා විතරයි මතක උදේ 9ට විතර ඇහැරෙන්නේ Alarm එක තිබ්බේ නැත්තම්.
මම තනියම ඉන්නේ. ඉතින් මට කැමති වෙලාවට නැගිටින්නේ.
සීනි වලටත් මෙහෙමලු නේද? අපේ තාත්තා නැතිවුනෙත් කොලෙස්ටරෝල් හින්දා.
අරක නම් දවසට එක පාරකරන්නේ. නෑමට පෙර.![]()
සින්හලු අපි නැගිටින්නෙ දවල් 12ටරත්තරං;19737183 said:9 පහු වෙලා නැගිටිනවා නේද, ආත්මෙම කාලකන්නියි බන්![]()

ඔව් අනිවරෙයෙන් උදෙන් නැගිටින්න රෑට 12 වෙද්දී නිදා ගන්න ලොකු වෙනසක් තිනවා රෑට නිදි මරල දවල් වෙලා නැගිටින්නේ නැතුව ඉක්මනට නිදාගෙන උදෙන් නැගිට්ටම මුලදී දුවන්න කම්මැලි නම් විනාඩි 5 ක් heart beat එක පොඩ්ඩක් වැඩි වෙනකන් එක තැන දුවල ඩිප්ස් 10 ක් විතර ගහන්න

