මචන්ලා මට එපාවෙලා බං HELP ME

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :D:D ඔව් මාත් දන්නවා. එත් එක නැති කරගන්න බැලුවට හරි ගියේම නෑ. දැන් ටිකක් මොටිවේට්. බලමු කරලා. :yes:
    එක ඇත්ත priority එකක් දීලා එකදිගට දෙයක් කරන්න හිතෙන්නේ නෑ මට. එපාවෙන සුළුයි ඉක්මනටම. ඒ කියන්නේ කම්මැලියි. :baffled:

    උබ විතරක් නෙමෙයි බන්...මමත් එහෙමයි...හැම එකාම ඔහොම තමා...වෙනස තියෙන්නේ උබ ඒ ගැන ඕනවට වඩා හිතනවා...අනිත් උන් ඔහොම හිත හිත ඉන්නේ නැහැ...වැඩේ කරන්න ඕනේ වෙලාවට වැඩේ කරලා ආතල් එකේ ඉන්නවා..උබ මොකුත් නොකර නිකමා වගේ ඉන්නවා...

    උබට pressure එකක් නැහැ මේක කරන්න, අරක කරන්න කියල...ඒකනේ...ඉතින් කාලකන්නිය වෙනවා නේන්නම්...කාමරේ වත් අස් කරන්නේ නැතුව ඇති නේ...(මම කරන්නෙත් නැහැ)

    මම නම් කියන්නේ මේකයි..ප්‍රොජෙක්ට් එකක් පුලුවන්නම් හොයාගනින්...උබට හරි ක්ලයන්ට් කෙනෙක් හම්බුනානම් කම්මැලි කම දෙපිටින් යන්න සෙට් වෙනවා වැඩ...පුක ඉරාගෙන කරන්න වෙන්නේ ඕකුන් ඕව ඉල්ලද්දී...එතකොට නින්ද යන්නෙත් නැහැ...පුලුවන්නම් ආතල් එක වැඩි කරගන්න එක සැරේ ප්‍රොජෙක්ට් දෙකක් අරන් බලපන්...

    හරි සනීපයි...ඒ වෙලාවට උබට ඔය උබ හෙන කාලකන්නියෙක් කියන ඒවා හිත හිතා ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ...කෙල්ලෙකුත් දාගනින් ආතල් එක ඩබල් ට්‍රිපල් කරගන්න...වැඩ මල ඉලව් අස්සේ ඕකි හම්බෙන්න එන්න කිව්වම අම්මට @$#$@^ කියල එකිවත් හම්බෙන්න ගිහින් ඇවිත් ක්ලයන්ට් ෆෝන් එකට ඉවරයක් නැතුව කෝල් කරද්දී කෝ කැ@$ ප්‍රොජෙක්ට් එක කියල....උබ පන දාගෙන ඒවා ඉවර කරද්දී උබට තේරෙයි උබ ජීවත් වෙනවා කියල...

    අඩු ගානේ ටාගට් එකක් හදාගනින් මාසෙට රු. 5000ක් අම්මට යවනවා කියල...මොන ගේම ගහල හරි අම්මට ඒ සල්ලි ටික යවපන්..ඔන්න කරනවානම් වැඩ...

    මතක ඇතුව වැල බලන එක නවත්තපන්...උබ නොකිව්වට වැල බලල අතේ ගහන එක තමා ඔය ඔක්කොටොම මුල...මටත් ඕක තමා කේස් එක..වැඩක් නැතුව නිකන් හිටියොත් බැලෙනවා..කරුමේ...මොකෝ ෆේස්බුක් එකේ උබ පැය ගණන් තපින්න අහවල් එකක් ද...ටො වැල සයිට් අස්සේ රිංගනවා ඇති අනිවා....:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sleeping_fox

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    රත්තරං;19737286 said:
    අනික ජීවිතේ ඉන්න අසාර්තක හාල්පාරුවෝ හලපන්.. සහෝදරයෙක් උනත් කමක් නෑ. තමන්ට වඩා ඉහලින් ඉන්න උන්වම ආස්සරේ කරපන්. එතකොට ඒ ගානට එන්න සෙට් වෙනවා නිකන්ම.. ඊට පස්සේ ඊලග සමාජ පන්තිය ඒම් කරපන්.. කියනවනම් කියන්න දේ බොහොමයි බන්

    ඔව් ... කතා කරන්නෙත් මෙලොඕ වැඩකට නැති දෙයක් කරන්නේ නැති පණ්ඩිත උන් එක්ක. :angry:
    හලලා බලමු. වැදගත් කට්ටිය අපි වගේ පොඩි මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ හැබැයි වැඩිය. සල්ලි වලින් තමයි මනුස්සකම මනින්නේ දැන්. :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchn hodata nidiyapan.athi wenakan nidiyapan.ita passe b vitamin complex syrup ekak aran bipan.ita passe job walata apply karapan.ube body eka confuse wela inne nidiyannada active wennada kiyala.ube mind eka kiyanawa active weyan kiyala but body eka kiyanawa nikan idapan ban mata nidimathay kiyala.mind ekai body ekai dekama balance karaganin.isella hodata nidiyapan.nidiyala epa wenna wage awama man kiyapu de karapan.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :P :D කින්ඩියට නේද ඒක

    උබමනේ කිව්වේ උබට හූනියම් කරලා කියල....:angry::angry: අනිත් උන්ට පිස්සුද බන් උබට හූනියම් කර කර ඉන්න? :rofl::rofl: උබ කාලකන්නියා වගේ ඉන්නකොට උබට හූනියම් කරලා උන් අල කන්නද? :lol: ඒ සල්ලි වලින් යකෝ වෙන හොද සල්ලි කාරයෙක් ට හූනියමක් කරනවනේ....:lol: උබේ මොනා නැති කරන්නද...:rofl:

    ඔය මල විකාර හිතන්නෙපා බන්...:yes::yes::D
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    ඕකට නම් 90 % හේතුව උබේ PC එක තීන තැන ,btw උබ තීන තැන මාරු කරන්නත් කම්මැලි නේද ,මමත් අවරුදු ගානක් හිතනවා හැමදාම pc එක තීන තැන මාරු කරන්න එත් කම්මැලි ,එත් අන්තිමේදී මාරු කරම ලොකු වෙනසක් උනා,දවල්ට කාමරේ ඉන්න එපා අඩු තරමේ පොඩ්ඩක් මිදුලටවත් යන්න,

    මාරු කරන්න හදන්නේ. :yes: අනිත් room එකට ගන්නවා. එකේ බිම සිමෙන්ති දාලා නෑ හැබැයි. කෙලින්ම වෙළෙන් එන හුලග එනවා ජනේලෙන්. :D
    ගොඩක් පින් මචන්.
     

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    Miidle east palayan.malabarith ekka wada karadi uba amuthuma porak wei.hitha thami machan.adata ube jiwithe dena epa.
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    උඹ වැඩකරන්නෙ නිදාගන්න ඇඳ පේන තැනකද?

    නෑ මචෝ. PC එක තියෙන room එකේ මොකුත්ම නෑ. computer table එකයි පුටුවයි මල් ගහකුයි විතරයි . :oo: හුලගක් එන්නේ නෑ දාඩියයි හැබැයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මාරු කරන්න හදන්නේ. :yes: අනිත් room එකට ගන්නවා. එකේ බිම සිමෙන්ති දාලා නෑ හැබැයි. කෙලින්ම වෙළෙන් එන හුලග එනවා ජනේලෙන්. :D
    ගොඩක් පින් මචන්.

    patta A/C wage ne welak thinawa kiyanne ge langa btw System unit eka hulan wadenna thiyanna epa :rofl: :P
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    රත්තරං;19737297 said:
    හෙටම ඩොකෙක් ගාවට ගිහින් කොලෙස්ටරෝල් චෙක් කරපන්.., දැන් බන් කොලෙස්ටරෝල් තියෙන්නේ මහත උන්ට නෙමේ වැඩිපුරම, පාං කාලක් කන්න ඇගේ මස් නැති උන් ඉන්නේ අන්න උන්ට තියෙනවා බැරල් ගානට කොලෙස්ටරෝල්


    :oo: මම කඩ කෑම කනවත් වැඩියි. check කරන්නම්.:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් ... කතා කරන්නෙත් මෙලොඕ වැඩකට නැති දෙයක් කරන්නේ නැති පණ්ඩිත උන් එක්ක. :angry:
    හලලා බලමු. වැදගත් කට්ටිය අපි වගේ පොඩි මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ හැබැයි වැඩිය. සල්ලි වලින් තමයි මනුස්සකම මනින්නේ දැන්. :(
    ඉතින් උඩ බලන් ඉන්නේ නැතුව සල්ලි හොයපන්. සල්ලි හොයන්න හෙන ලේසී බන් ලංකාවේ. ඉන්න තරමක් ඉන්නේ මෙලෝ රහකට නැති අපත කම්මැලි දෙන දේ කාලා දෛවය දිහා බලන් හූරන කාලකන්නි. ආන්ඩුවෙන් ඕනේ තරම් සල්ලි කොල අච්චු ගහලා දාලා තියෙන්නේ මිනිස්සු අතර. අඩුවක් නෑ. උබ පොඩ්ඩක් ස්මාර්ට් විදිහට හිතලා ඒවයින් ඔය දාහේ දෙදාහේ පන්දාහේ කොල දෙක තුනක් දවසකට උබ ලගට ගනින්.. මහ ගේමක් නෑ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    ඔව් ... කතා කරන්නෙත් මෙලොඕ වැඩකට නැති දෙයක් කරන්නේ නැති පණ්ඩිත උන් එක්ක. :angry:
    හලලා බලමු. වැදගත් කට්ටිය අපි වගේ පොඩි මිනිස්සුන්ව ගණන් ගන්නේ නෑ හැබැයි වැඩිය. සල්ලි වලින් තමයි මනුස්සකම මනින්නේ දැන්. :(
    වැදගත් මිනිස්සු ආශ්‍රය කරන්න උඹ තියෙන skills හොඳටම ඇති :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ada horata nidaganna.Dan idan unath kamak na.ita passe heta 5.30ta alarm rhiyala nagitinna.nagitala nanna.passe hoda coffee 1k hadagena bila payak withara duwanna.bainam awidinna.ita passe gedara awith kala mulu room 1ma us karanna.12,1 wenakam hari mulu room1ma us karala athi gala piliwelakata thiyala apahu nala dawalta kala ehema PC 1 on karala 1 sudda karanna.kammali wage hithunoth you tube gihin motivational videos balanna.ewa balanna kammali hithunoth PC 1 off kaarahan wena ewa nobala.meka sathiyak karala balanna. Kammali hithena hama welawema nanna.dawasaka 4 sarayak hari kamak na.eth udeta running walata giyama ehema oni wenne na.time table 1k hada ganin adama.sathi 3k kohoma hari e widihata wada karala balanna.4 weni sathiye oyath nodana oya 1 follow karai.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;19737391 said:
    ඒක නේන්නම් මම කිව්වේ ආත්මෙම කාලකන්නියි කියලා:lol::lol::lol::lol:
    රෑ ඇහැරල ඉන්නව තරම් ගතියක් කොහෙද දවල්ට:P
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    ඉස්සෙල්ලාම උදේ හවස අනිවා ගෙදර බුදුන් වදින්න.

    best of luck
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    mchn rata palayan.

    යන්න මාර ආසයි. සල්ලි තමයි අවුල :(

    ඉස්සෙල්ල කරන්න වැඩක් හොයාගනින් බන්...අරක කරනවා,,මේක කරනවා කියල ජීවිතෙට දෙයක් කරන්න බැහැ ඔහොමනම්...වෙන එකෙක් ට හදල දියන් මොනවහරි...
    :Dඑක හරි. මම freelance කරනවා. fiverr ඒකෙ order එක deliver කලාම දැනෙන්නේ නිවන් ගියා වගේ. විහිළු නෙමෙයි. කම්මැලිකම. :dull:

    රත්තරං;19737318 said:
    ෆේස් බුක් ලැගන් ඉදලා මොන උට්ටක් කරන්නද බන්.. අපේ ඒවානම් මලාට අප්ඩේට් නෑ... කරත් ඉතින් වයිපරේම ලොග් වෙලා කොරන හරියක් තමා. පාස්වර්ඩ් එකත් උන්දැගෙන්මයි අහන්න ඕනේ:rofl::rofl:

    ඇති වැඩකුත් නෑ. ඔහේ යනවා. නැතුවත් බෑනෙ site වල page ටික හින්දා. නැත්තම් deactivate කරලා :nerd:
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    රත්තරං;19737336 said:
    අපේ වගේ හතර අතේ දුවන හිත් හොදයි බාවනා කරල නිමන්න.. තොගේ ඔය නිමිල තියෙන එක තව නිවන්න ගියොත් තෝ වද වෙලාම යයි... පොඩ්ඩක් සමාජේ බැහැලා වලියක් දාන් ගුටියක් දෙකක් කාලා නිදිමත ඇරගන්

    :baffled: ගහගන්න ගියොත් කන්න වෙන්නේ අපිට :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇති වැඩකුත් නෑ. ඔහේ යනවා. නැතුවත් බෑනෙ site වල page ටික හින්දා. නැත්තම් deactivate කරලා :nerd:

    පේජස් වල fans ල කොච්චර ඉන්නවද? :P ඒවා මට දියන්...උබ වැඩක් කරගනින්...:lol: