මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ.

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ.

    මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ. කෙටි කතා පොතක් ලන්කාවේ කතුවරයෙක්ගේ. එකෙ තියනවා කතාවක් සිගිරිය මුගලන් අක්රමනය කරන්න එනකොට පිට සක්වල ජීවින් කාශ්යපට උදවු කරන කතාවක් එහෙම, කවුරු හරි දන්න කෙනක් ඉන්නවනම් මට උදව්වක් දෙන්න PDF එක දානන් පුලුවන්නම් තවත් හොදයි.:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මං ඕක කියවලා තියෙනව, ඕකෙම තියෙනව බුදුහාමුදුරුවො පිටසක්වළ ජීවියෙක් කියල තියෙන කතාවක්, තව මාමා කෘතිම බුද්ධියක් එක්ක හදාපු ඕන විද්‍යා ගණිත ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කියපු රෝබෝගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහන කතාවක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    QTonkoY.jpg
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Hyaenidae කියන විද්‍යා ප්‍රබන්ධ එකතුව මාත් කියවලා තියෙනවා. :yes: ඒ පොතේ නම "වාමනයෝ". සිදුහත් කුමාරයාගේ ඉපදීම ගැන හරිම interesting කතාවක් තිබුණා තමයි එකේ. :cool:
    හැබැයි ආලකමන්දාව කියන නමින් ඔය පල කරලා තියෙන කතාව ඒ පොතේ එකක් නොවෙයි. කොහොම වුනත් thread එක දාපු කෙනා අහන්නේ ඕක වෙන්න ඕන.
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මං ඕක කියවලා තියෙනව, ඕකෙම තියෙනව බුදුහාමුදුරුවො පිටසක්වළ ජීවියෙක් කියල තියෙන කතාවක්, තව මාමා කෘතිම බුද්ධියක් එක්ක හදාපු ඕන විද්‍යා ගණිත ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කියපු රෝබෝගෙන් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහන කතාවක්

    meka thamaa machan potha pothe nama wamanayodha?
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    Hyaenidae කියන විද්‍යා ප්‍රබන්ධ එකතුව මාත් කියවලා තියෙනවා. :yes: ඒ පොතේ නම "වාමනයෝ". සිදුහත් කුමාරයාගේ ඉපදීම ගැන හරිම interesting කතාවක් තිබුණා තමයි එකේ. :cool:
    හැබැයි ආලකමන්දාව කියන නමින් ඔය පල කරලා තියෙන කතාව ඒ පොතේ එකක් නොවෙයි. කොහොම වුනත් thread එක දාපු කෙනා අහන්නේ ඕක වෙන්න ඕන.

    uba kiyana eka thama mchan potha. pdf ekak ehema hoya ganna thiyeda nanne nane?