මචන්ලා මට බැනර් හෙළුප් එකක් ඕන

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මට බැනර් හෙළුප් එකක් ඕන

    අපේ ගෙදර ලඟ ස්කෝලෙ ශිෂ්‍යත්වෙ විභාගෙ පාස් වෙච්චි දරුවන්ගේ පොටෝ දාලා බැනර් එකක් ගහලා දෙන්න හැදුවෙ මචන්ලා..තියෙන කෙනෙක් ඒ වගේ හදපු බැනර් එකක පොටෝ එකක් දානවද පොඩි අයිඩියා එකක් ගන්න.:yes::yes::yes:.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ලොකු කේස් එකක් නෑ බං.. ඩිජිටල් මුද්රණ කරන තැනකට යමං.... හැබැයි විභාගේ පාස් වෙන්න බැරි වුනු දරුවන්ගේ හිත් රිදවෙන වැඩක් බං ඕක... පව් පුංචි එවුන්....
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Meka net ekan hoyala gaththe ban. Thawa honda ewwa athi

    JEE-main-2018.png
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලොකු කේස් එකක් නෑ බං.. ඩිජිටල් මුද්රණ කරන තැනකට යමං.... හැබැයි විභාගේ පාස් වෙන්න බැරි වුනු දරුවන්ගේ හිත් රිදවෙන වැඩක් බං ඕක... පව් පුංචි එවුන්....

    මටම හදා ගන්න ඕන මචන්...:love::love:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලොකු කේස් එකක් නෑ බං.. ඩිජිටල් මුද්රණ කරන තැනකට යමං.... හැබැයි විභාගේ පාස් වෙන්න බැරි වුනු දරුවන්ගේ හිත් රිදවෙන වැඩක් බං ඕක... පව් පුංචි එවුන්....

    මේක ඇත්ත. ඔහොම බැනර් එකක් ගහන එක මහා පව්කාර වැඩක්. උඹ තාත්ත කෙනෙක් වෙල උඹේ දරුව ශිෂ්යත්වෙ ලියපු දාක තේරෙයි. පව් වැඩ නොකර වෙන පිනක් දහමක් කරපන් බන් ඒ සල්ලි වලින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    දැන් පහේ ශිෂ්‍යත්වෙන් පළවෙනිය දෙවෙනියාවත් තෝරන්නේ නෑ. ඒක දැන් ගණන් ගන්න පුළුවන් මට්ටමේ විභාගයක් නෙමෙයි. විභාගේ ෆේල් වුන පොඩි උන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා පාස් වෙච්ච උන්ව විතරක් නග්ගල තියල. :rolleyes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දැන් පහේ ශිෂ්‍යත්වෙන් පළවෙනිය දෙවෙනියාවත් තෝරන්නේ නෑ. ඒක දැන් ගණන් ගන්න පුළුවන් මට්ටමේ විභාගයක් නෙමෙයි. විභාගේ ෆේල් වුන පොඩි උන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා පාස් වෙච්ච උන්ව විතරක් නග්ගල තියල. :rolleyes:

    :rolleyes::rolleyes::sorry: