අපේ යාලුවෙක් ඉන්නව මුල් නම තුප්පහිගේ.
T. කියල තමා නම ලියන්නෙ. ඒ තාත්ත ලමයින්ට නම දාන්න කලින් දෙපාරක් හිතුව නම් . ඒ පවුලෙ ඔක්කොම හොද තැන් වල. ඒත් නම ලියන කියන අවස්තාවෙ කොච්චර අපහසුතාවට පත් වෙනවද..
උදාහරණ යාලුවගෙ අක්ක බදින වෙලාවෙ රෙජිස්ට්රාර් නෝනා තුප්පහිගේ කියල කිව්වෙ කාටවත් නොඇහෙන ගානට.. ඒ අක්කාත් කිව්වෙ කාටවත් නොඇහෙන්න.පව් කියල හිතුනා බන්