මචන්ලා මට මගේ වාසගම වෙනස් කරන්න ඕන

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    Pessimist:23347111 said:
    මන් වංශවත් කුලේක එකෙක්, පුක දෙන්නෙත් කුලේ බලලා

    පලයං බල්ලො යන්න. තෝ කතා කරන විදිහෙන් තේරෙනව රොඩියො කියල :angry:

    මොකක්ද කියහන් මන් කතා කරන විදිහ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද කියහන් මන් කතා කරන විදිහ?

    ඔය කතා කරන විදිහ ගැන කාලකන්නියො කිව්වෙ. බලපං හැටි විතරක්. තෝ මට පේන්නෙ ගිය ආත්මෙ තෝ තව පිරිමියෙක් එක්ක එක ගෑණියෙක් අරං එකගෙයි කාල. දැන් සමලිංගිකයෙක් වෙලා ඉපදිලා. තොපි වගේ උන් කොහොමත් ඉපදෙන්නෙ එක්කො රොඩියො වෙලා නැත්තං පද්දො වෙලා.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබ තාත්තා එක්ක රණ්ඩු උනා නේද ඇත්ත කියපන් :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    Pessimist:23347133 said:
    මොකක්ද කියහන් මන් කතා කරන විදිහ?

    ඔය කතා කරන විදිහ ගැන කාලකන්නියො කිව්වෙ. බලපං හැටි විතරක්. තෝ මට පේන්නෙ ගිය ආත්මෙ තෝ තව පිරිමියෙක් එක්ක එක ගෑණියෙක් අරං එකගෙයි කාල. දැන් සමලිංගිකයෙක් වෙලා ඉපදිලා. තොපි වගේ උන් කොහොමත් ඉපදෙන්නෙ එක්කො රොඩියො වෙලා නැත්තං පද්දො වෙලා.

    මොකක්ද දහදුරාවියේ කතා කරන විදිහ , හැටපඳුරු බලු වේසාවා, උඹ කියන්නෙ මන් ඌට කියපු එක ගැන නම් මන් ඒ කළෙ ජෝක් එකක් සුදු මහත්තයෝ
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මොකක්ද දහදුරාවියේ කතා කරන විදිහ , හැටපඳුරු බලු වේසාවා, උඹ කියන්නෙ මන් ඌට කියපු එක ගැන නම් මන් ඒ කළෙ ජෝක් එකක් සුදු මහත්තයෝ

    සුදු මහත්තයෝ බුම්ප් :rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපේ යාලුවෙක් ඉන්නව මුල් නම තුප්පහිගේ.
    T. කියල තමා නම ලියන්නෙ. ඒ තාත්ත ලමයින්ට නම දාන්න කලින් දෙපාරක් හිතුව නම් . ඒ පවුලෙ ඔක්කොම හොද තැන් වල. ඒත් නම ලියන කියන අවස්තාවෙ කොච්චර අපහසුතාවට පත් වෙනවද..
    උදාහරණ යාලුවගෙ අක්ක බදින වෙලාවෙ රෙජිස්ට්‍රාර් නෝනා තුප්පහිගේ කියල කිව්වෙ කාටවත් නොඇහෙන ගානට.. ඒ අක්කාත් කිව්වෙ කාටවත් නොඇහෙන්න.පව් කියල හිතුනා බන්