උඹ මට කතා කරද්දි නම් කටහඬේ අමනුස්ස හඬක් ආවේ නෑ..
මනුස්ස කුලේ නේද![]()
concrete බාස් අයිය...වැඩේ කලා දැන් leak නෑ ...ඉස්තුතියි.උප්පැන්නයේ නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම/වාසගම වෙනස් කිරීම
අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතු ආකාරය
අදාළ උප්පැන්නයේ මුල් පිටපත
- වයස අවු. 21 ට අඩු නම් මව / භාරකරු විසින්
- වයස අවු. 21 ට වැඩිනම් ඉල්ලුම්කරු විසින්
- වයස අවු 7ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව/පියාගේ විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුයි.
- වයස අවු. 7 ට වැඩි අයගේ සංශෝධනය ඉල්ලා නම් භාවිතා කරන බවට පහත සාක්ෂි හැකිතරම් ඉදිරිපත් කළ යුතුය.
ශිෂ්‍ය කාර්ය දර්ශනය
ග්‍රාම නිලධාරි වාර්තාව
සහෝරියන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව (වාසගම් වෙනස් කිරීමේදි පමණක්)
දිවුරුම් ප්‍රකාශය
ඡන්ද හිමි නාම ලේඛනයේ උද්ධෘතයක්
පුවත්පත් දැන්වීමීක්
විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික
බැංකු ගිණුම්
ජාතික හැදුනුම්පත
mama danna widiyata nam ehemai. GS gen ahannaඇප්ලිකේශන් එකක් ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද
mama danna widiyata nam ehemai. GS gen ahanna



උප්පැන්න සහතිකයක නම/ වාසගම සංශෝධනය කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි
1. වයස අවු: 07 ට අඩු දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී
/අලුතෙන් ඇතුළත් කිරීමේදී,
v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
v අදාළ ප්‍රකාශ පත්‍රය
v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
v දිවුරුම් පුකාශයක්
2. වයස අවු: 07 ත් 21 ත් අතර දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
v අදාළ ප්‍රකාශ පත්‍රය
v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
v දිවුරුම් පුකාශයක්
v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
v යෝජිත නම භාවිත කර ඇති බවට ලිඛිත සාක්ෂි
3. වයස අවු: 21 ට වැඩි පුද්ගලයෙකුගේ නමක් වෙනස් කිරීමේදී
/අලුතෙන් ඇතුළත් කිරීමේදී,
v අදාල පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
v අදාල ප්‍රකාශ පත්‍රය
v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
v දිවුරුම් පුකාශයක්
v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
v වසරකට වඩා පැරණි පුවත්පත් දැන්වීමක්
v යෝජිත නම වසරකට වඩා භාවිත කර ඇති බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි 03 ක් හෝ වැඩි ප්‍රමාණයක්

කතාවක් තියෙනවා කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා, ඒ වගේ තමයි වාසගම වෙනස් කළා කියලා තෝ උසස් කුලේ වෙන්නේ නෑ, අඩුකුලේ පර හැත්ත

djnick:23347084 said:කතාවක් තියෙනවා කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා, ඒ වගේ තමයි වාසගම වෙනස් කළා කියලා තෝ උසස් කුලේ වෙන්නේ නෑ, අඩුකුලේ පර හැත්ත
yako tho radala welada puka wikunan kanne![]()
මන් වංශවත් කුලේක එකෙක්, පුක දෙන්නෙත් කුලේ බලලා
