මචන්ලා මට මගේ වාසගම වෙනස් කරන්න ඕන

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන්ලා මට මගේ වාසගම වෙනස් කරන්න ඕන

    මචන්ලා මට මගේ වාසගම වෙනස් කරන්න ඕන ... පත්තරේ ADD එකක් එහෙම දාන්න ඕනලු නේද ..
    නම වෙනස් කරපු එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ කොමද කරන්නේ කියල ..
    මන් අඩු කුලේ පරයෙක් :angry: :rofl: :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ මට කතා කරද්දි නම් කටහඬේ අමනුස්ස හඬක් ආවේ නෑ..
    මනුස්ස කුලේ නේද:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උප්පැන්න සහතිකයක නම/ වාසගම සංශෝධනය කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි
    1. වයස අවු: 07 ට අඩු දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී
    /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
    v අදාළ ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    2. වයස අවු: 07 ත් 21 ත් අතර දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
    v අදාළ ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
    v යෝජිත නම භාවිත කර ඇති බවට ලිඛිත සාක්ෂි
    3. වයස අවු: 21 ට වැඩි පුද්ගලයෙකුගේ නමක් වෙනස් කිරීමේදී
    /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v අදාල පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
    v අදාල ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
    v වසරකට වඩා පැරණි පුවත්පත් දැන්වීමක්
    v යෝජිත නම වසරකට වඩා භාවිත කර ඇති බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි 03 ක් හෝ වැඩි ප්‍රමාණයක්
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    උඹ මට කතා කරද්දි නම් කටහඬේ අමනුස්ස හඬක් ආවේ නෑ..
    මනුස්ස කුලේ නේද:D

    :lol: :lol: concrete බාස් අයිය...වැඩේ කලා දැන් leak නෑ ...ඉස්තුතියි.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    උප්පැන්නයේ නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම/වාසගම වෙනස් කිරීම
    අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතු ආකාරය

    • වයස අවු. 21 ට අඩු නම් මව / භාරකරු විසින්
    • වයස අවු. 21 ට වැඩිනම් ඉල්ලුම්කරු විසින්
    • වයස අවු 7ට අඩු අය වෙනුවෙන් අයදුම්පත සමග මව/පියාගේ විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුයි.
    • වයස අවු. 7 ට වැඩි අයගේ සංශෝධනය ඉල්ලා නම් භාවිතා කරන බවට පහත සාක්ෂි හැකිතරම් ඉදිරිපත් කළ යුතුය.
    අදාළ උප්පැන්නයේ මුල් පිටපත
    ශිෂ්‍ය කාර්ය දර්ශනය
    ග්‍රාම නිලධාරි වාර්තාව
    සහෝරියන්ගේ නම් හා උප්පැන්න සහතික ලැයිස්තුව (වාසගම් වෙනස් කිරීමේදි පමණක්)
    දිවුරුම් ප්‍රකාශය
    ඡන්ද හිමි නාම ලේඛනයේ උද්ධෘතයක්
    පුවත්පත් දැන්වීමීක්
    විවාහක නම් විවාහ සහතිකය හා දරුවන්ගේ උප්පැන්න සහතික
    බැංකු ගිණුම්
    ජාතික හැදුනුම්පත

    ඇප්ලිකේශන් එකක් ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    Seratama kalin paper AD 1k daapan.eeka dala inna one 1 yr.e period athulata saakshi ekathu karaganin .applications ganna ona AG office eken
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගම් පලාතට ගැලපෙන වාසගමක් දාපන්, නැත්නම් නිකන්ම කුජීත වෙන්න වෙන්නේ...

    උදා:
    දකුණේනම් = රාජපක්ෂ , සිල්වා , වික්‍රමසිංහ ,
    නුවරනම් = බණ්ඩාර , නිලමේ , අත්තනායක

    :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උප්පැන්න සහතිකයක නම/ වාසගම සංශෝධනය කිරීමේදී අවශ්‍ය වන ලියකියවිලි
    1. වයස අවු: 07 ට අඩු දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී
    /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
    v අදාළ ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    2. වයස අවු: 07 ත් 21 ත් අතර දරුවෙකුගේ නමක් වෙනස් කිරීමේදී /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v දෙමාපියන්ගේ/ භාරකරුගේ ඉල්ලීම් ලිපිය
    v අදාළ ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
    v යෝජිත නම භාවිත කර ඇති බවට ලිඛිත සාක්ෂි
    3. වයස අවු: 21 ට වැඩි පුද්ගලයෙකුගේ නමක් වෙනස් කිරීමේදී
    /අලුතෙන් ඇතුළත් කිරීමේදී,
    v අදාල පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය
    v අදාල ප්‍රකාශ පත්‍රය
    v සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්
    v දිවුරුම් පුකාශයක්
    v ග්‍රාම නිලධාරිගේ නිර්දේශය
    v වසරකට වඩා පැරණි පුවත්පත් දැන්වීමක්
    v යෝජිත නම වසරකට වඩා භාවිත කර ඇති බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි 03 ක් හෝ වැඩි ප්‍රමාණයක්

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාමු මහත්තයො මෙන්නෝ...
    අඩු කුලේ උන් වාසගම වෙනස් කල්ල හාමු මහත්තයලෑ කුලේට අවනම්බු කරන්න යන්නෙ :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    කතාවක් තියෙනවා කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා, ඒ වගේ තමයි වාසගම වෙනස් කළා කියලා තෝ උසස් කුලේ වෙන්නේ නෑ, අඩුකුලේ පර හැත්ත
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කතාවක් තියෙනවා කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා, ඒ වගේ තමයි වාසගම වෙනස් කළා කියලා තෝ උසස් කුලේ වෙන්නේ නෑ, අඩුකුලේ පර හැත්ත

    yako tho radala welada puka wikunan kanne:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    djnick:23347084 said:
    කතාවක් තියෙනවා කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නෑ කියලා, ඒ වගේ තමයි වාසගම වෙනස් කළා කියලා තෝ උසස් කුලේ වෙන්නේ නෑ, අඩුකුලේ පර හැත්ත

    yako tho radala welada puka wikunan kanne:lol:

    මන් වංශවත් කුලේක එකෙක්, පුක දෙන්නෙත් කුලේ බලලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් වංශවත් කුලේක එකෙක්, පුක දෙන්නෙත් කුලේ බලලා

    පලයං බල්ලො යන්න. තෝ කතා කරන විදිහෙන් තේරෙනව රොඩියො කියල :angry: