දන්න විදිහට ටැග්ස් ඇඩ් කළා, කී වර්ඩ්ස් දැම්මා මචන්... ඒ ටික අවුලක් නෑ නේද බන්? උබ කියපු ඉතුරු ටික කරලා බලන්නම්...මචන් ටැග්ස් ඇඩ් කරපන්. ටයිට්ල් වලට කී වොර්ඩ්ස් දාපන්.
ටයිටල් ඩිස්ක්‍රිප්ශන් එක හොදට ලියපන්
තව ශෝර්ට් වර්ශන් 2-3ක් දාපන් ඕවගෙන්ම කපලා
රීච් එක වැඩි කරගන්න සහ සජෙශන් වලට එන්න.
හැම වෙලාවෙම අයිඩියල්ම ෆෑන් බේස් එක හරියට ඩෙෆයින් කරගත්තොත් උඹට වැඩේ ලේසිය්.
The most important thing:
Never ever target money just focus on doing it the right way. Gooogle constantly changing its algorithm to keep people satisfied and engaged on their platforms. Google Search tries to deliver the most accurate and the most popular content.
So instead of getting there using a short cut, focus on how to deliver amazing content to the world,
Money will follow you.
I never ever focused on money but quality of the contents. Let's see.... පොඩ්ඩක් බලල කියපන් එස්.ඊ.ඕ. එක හොදට වෙලාද කියල...