මචන්ලා මට මේ චැනල් එක ගොඩ දාගන්න උදව් කරපල්ලා....

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචන් ටැග්ස් ඇඩ් කරපන්. ටයිට්ල් වලට කී වොර්ඩ්ස් දාපන්.
    ටයිටල් ඩිස්ක්‍රිප්ශන් එක හොදට ලියපන්
    තව ශෝර්ට් වර්ශන් 2-3ක් දාපන් ඕවගෙන්ම කපලා
    රීච් එක වැඩි කරගන්න සහ සජෙශන් වලට එන්න.
    හැම වෙලාවෙම අයිඩියල්ම ෆෑන් බේස් එක හරියට ඩෙෆයින් කරගත්තොත් උඹට වැඩේ ලේසිය්.
    The most important thing:
    Never ever target money just focus on doing it the right way. Gooogle constantly changing its algorithm to keep people satisfied and engaged on their platforms. Google Search tries to deliver the most accurate and the most popular content.
    So instead of getting there using a short cut, focus on how to deliver amazing content to the world,
    Money will follow you.
    දන්න විදිහට ටැග්ස් ඇඩ් කළා, කී වර්ඩ්ස් දැම්මා මචන්... ඒ ටික අවුලක් නෑ නේද බන්? උබ කියපු ඉතුරු ටික කරලා බලන්නම්...
    I never ever focused on money but quality of the contents. Let's see.... පොඩ්ඩක් බලල කියපන් එස්.ඊ.ඕ. එක හොදට වෙලාද කියල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සංගීතේ කියන්නෙ විශ්ව භාෂාවක් වෙච්චි ශ්‍රී ලංකා කෑල්ල අයින් කරල පොදු නමක් දාන්න. බිලියන ගානක ප්‍රේක්ෂක ජනතාවගෙන් සීයට අනූවක් විතර හැලෙනව ඕක දැක්කම. මේකෙ එකාල ඕව අහන්නෙ නෑ ජාත්‍යන්තරේ ඉලක්ක කරන්න, තම්බ්නේල් එකක්වත් දාන්න එපා සිංහලෙන් මමනං කියන්නෙ
     
    • Like
    • Love
    Reactions: Deviyo and Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    සංගීතේ කියන්නෙ විශ්ව භාෂාවක් වෙච්චි ශ්‍රී ලංකා කෑල්ල අයින් කරල පොදු නමක් දාන්න. බිලියන ගානක ප්‍රේක්ෂක ජනතාවගෙන් සීයට අනූවක් විතර හැලෙනව ඕක දැක්කම. මේකෙ එකාල ඕව අහන්නෙ නෑ ජාත්‍යන්තරේ ඉලක්ක කරන්න, තම්බ්නේල් එකක්වත් දාන්න එපා සිංහලෙන් මමනං කියන්නෙ
    මමත් ටාගට් කරන්නේ international audience එක මචන්... ඒත් අපේ දේ ඉස්සරහට ගෙනියන්න බැලුවේ.... ඉස්සරහට රෝයලිටි ෆ්‍රී ශ්‍රී ලන්කන් content ම දාන්න කියල හිතුවේ... thumbnail වලට කඩ්ඩ දාන්න ඕනි ඉස්සරහට....

    තව ශෝර්ට් වර්ශන් 2-3ක් දාපන් ඕවගෙන්ම කපලා
    මේවගෙන්ම කපල ෂෝර්ට් වර්ෂන් දැම්මට අවුලක් නැද්ද මචන්???
    ------ Post added on Jun 6, 2021 at 8:46 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ahaaaaa Watched and subscribed lokka.
    the following kind of music calms me down For me. and it's really deep. can you make one like this. to get you an idea
    Listen to the first song while looking at the picture.

    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Ahaaaaa Watched and subscribed lokka.
    the following kind of music calms me down For me. and it's really deep. can you make one like this. to get you an idea
    Listen to the first song while looking at the picture.

    thank you machan