මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
අනිවා මචන්.. කෙල්ලොන්ව නළලේ තියාගෙන වැඩ කරන්න හොද නැ බන්. සිරාම කිව්වොත් මහා ලොකුවට ගන්න තරම් දෙයක් උන්ගේ නැ. උනුත් බලන් ඉන්නේ කොහොමහරි හොද කොල්ලෙක්ගේ කරේ එල්ලෙන්න. එක තමා ඇත්ත. ජිවිතේ ගැන හරි දැක්මක්, ජිවිතේට හරි ඉලක්කයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෝ කියන්න එච්චර ලොකු issue එකක් නෙමේ.

sirama kathawa..sahathika aththa
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    [FONT=&quot]මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ සම්බන්දයෙන්[/FONT]
    [FONT=&quot]මට දැන් අවුරුදු 23 වෙනවා මචන්ලා එත් මට තාම කෙල්ලෙක් නැ එක නිසා ලොකු අවුලකින් ඉන්නේ ජීව්තට කෙල්ලෙක් එකක් හරියට කතා කරලා නැ තාම මට දැන් පාර එහෙම යන කොට [/FONT]couple[FONT=&quot] එහෙම දකිත් පුදුම දුකක් හිතෙන්නේ මට එ වගේ ආදරය කරන්න කවුරුත් නැති නිසා අද තමයි ගොඩක් හිතට තදින්ම වැදුනේ අද [/FONT]clz[FONT=&quot] එකේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ [/FONT]bf[FONT=&quot] gf ගැන ඇහුව එ අයගේ විස්තර කීව්ව් එත් මගේ කෙනා ගැන ඇහුවම මට කර ගන්න දෙයක් නැති උනා එ අය මාව නොන්ඩි කරා අවුරුදු 23 වෙලා කෙල්ලක් නැද්ද කියලා එක කෙල්ලෙක් ඇහුවා කෙල්ලොන්ට කැමති නැද්ද කියලා gay ගනට දාලා වගේ මාව මම මොක්කද බ0 කරන්නේ මෙකට කැමත්ත අහන්නවත් කෙල්ලෙක් නැ කෙල්ලේක්ට talk කරන්න දන්නනේත් නැ මට කෙල්ලෝ කැමති වෙයිද දන්නෙත් නැ යාලුවනේ එපා වෙලා තියෙන්නේ මට[/FONT]

    සතුටු වෙයන් . උබේ සල්ලි කාලය සැහෙන්න ඉතුරු වෙනවා
    එකෙන් හොද ඩිග්රි එකක් කරපන්. පස්සේ හොද ජොබක් කරලා

    රෝද 4ක් ගත්තම ඔය ස්ත්‍රී වර්ගය උබේ පස්සෙන් එනවා. අන්න එතකොට හොද අවංක එකියක් බලල ලව් කරපන් .......

    හදිස්සි උන හුගක් එවන් දැන් පසු තැවෙනවා කියන එක ඒකාන්තයි
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5

    ela ela thx ban :):)
    ganan ganna epaa machan.. owwa okkoama hari yai. Wish you all the very best machan!
    elaz:):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    [FONT=&quot]මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ සම්බන්දයෙන්[/FONT]
    [FONT=&quot]මට දැන් අවුරුදු 23 වෙනවා මචන්ලා එත් මට තාම කෙල්ලෙක් නැ එක නිසා ලොකු අවුලකින් ඉන්නේ ජීව්තට කෙල්ලෙක් එකක් හරියට කතා කරලා නැ තාම මට දැන් පාර එහෙම යන කොට [/FONT]couple[FONT=&quot] එහෙම දකිත් පුදුම දුකක් හිතෙන්නේ මට එ වගේ ආදරය කරන්න කවුරුත් නැති නිසා අද තමයි ගොඩක් හිතට තදින්ම වැදුනේ අද [/FONT]clz[FONT=&quot] එකේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ [/FONT]bf[FONT=&quot] gf ගැන ඇහුව එ අයගේ විස්තර කීව්ව් එත් මගේ කෙනා ගැන ඇහුවම මට කර ගන්න දෙයක් නැති උනා එ අය මාව නොන්ඩි කරා අවුරුදු 23 වෙලා කෙල්ලක් නැද්ද කියලා එක කෙල්ලෙක් ඇහුවා කෙල්ලොන්ට කැමති නැද්ද කියලා gay ගනට දාලා වගේ මාව මම මොක්කද බ0 කරන්නේ මෙකට කැමත්ත අහන්නවත් කෙල්ලෙක් නැ කෙල්ලේක්ට talk කරන්න දන්නනේත් නැ මට කෙල්ලෝ කැමති වෙයිද දන්නෙත් නැ යාලුවනේ එපා වෙලා තියෙන්නේ මට[/FONT]

    මොන හුයන්නක් ද බං..එක එකාට ඕන විදියට නෙමේ උඹට ඕන විදියට උඹ ජීවත් වෙයන්..ස්ටයිල් එකට ලව් කරන්න ගිය ගොඩක් උන් අන්තිමට නතර උනේ සාරි හොයන්..
    කොහෙවත් කියලා නෑ..අවු 23 වෙනකොට කෙල්ලෙක් ඉන්න ඕන කියල.අද ඔය වයසේ කපල් ඇතුලේ තියෙන ප්‍රශ්න දැක්ක නම් උඹ කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නෑ..
    ආදරේ කියන දේ හරියටම ලැබෙන්න ඕන කාලේ වෙද්දි ඔය දේවල් හරි යයි.

    හරි හමන් ජොබක් තියෙනවනම්.හොඳට ඉන්න හිටින්න ගෙයක් තියෙනව නම් ඉංග්‍රීසි නොම්බර බයික් එකක් හරි කාර් එකක් හරි තියෙනව නම් කෙල්ලෝ නතිං..

    තනි ජීවිතේ තිබුණ නිදහස වටිනාකම දවසක දැනෙනවා මචන්..ඒ දවස උදා වෙනකොට උඹට අනිවා කෙල්ලෙක් සෙට් වෙලා ඉඳී..එදාට මතක් කරල අද ගැන හිතලා බලහන්..:nerd::nerd::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "අඩේ කෙල්ලෙක් නෑ නෙ!" කියල මට කල්පනා උනේ මචන් 23දි!
    24දි 2ක 3ක් මාරු කරා !
    25දි හරියටම සෙට් වෙන එකක් සෙට් උනා. :yes:
    තාම නම් වරදක් කියන්න නෑ... මං හිතන්නෙ තෝරා ගැනීම හරි වගේ. :lol:

    එකක් වත් වැඩිය සීරියස් ගන්නෙත් නැතුව නිකන් යාලුවෙක් වගේ 2ක 3ක් ඇදගෙන පලයන්..
    එතකොට උඹටම තේරේ ගැනු මොනවගේද කියලා..
    අන්තිමට වැඩිම ලකුණු ගන්න එකක් තොර ගනින්! :yes:

    ඇත්ත..යාලුවෝ විදියට සීමාව තියන් ආශ්‍රය කලා කියල කිසි අවුලක් නෑ..
    අප්පටසිරි බොටත් 25යි ද බලන් ගියාම නාකි උන් තාම ඉන්නවා..

    :lol::lol::lol:
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    මොන හුයන්නක් ද බං..එක එකාට ඕන විදියට නෙමේ උඹට ඕන විදියට උඹ ජීවත් වෙයන්..ස්ටයිල් එකට ලව් කරන්න ගිය ගොඩක් උන් අන්තිමට නතර උනේ සාරි හොයන්..
    කොහෙවත් කියලා නෑ..අවු 23 වෙනකොට කෙල්ලෙක් ඉන්න ඕන කියල.අද ඔය වයසේ කපල් ඇතුලේ තියෙන ප්‍රශ්න දැක්ක නම් උඹ කෙල්ලෙක් ගැන හිතන්නෙවත් නෑ..
    ආදරේ කියන දේ හරියටම ලැබෙන්න ඕන කාලේ වෙද්දි ඔය දේවල් හරි යයි.

    හරි හමන් ජොබක් තියෙනවනම්.හොඳට ඉන්න හිටින්න ගෙයක් තියෙනව නම් ඉංග්‍රීසි නොම්බර බයික් එකක් හරි කාර් එකක් හරි තියෙනව නම් කෙල්ලෝ නතිං..

    තනි ජීවිතේ තිබුණ නිදහස වටිනාකම දවසක දැනෙනවා මචන්..ඒ දවස උදා වෙනකොට උඹට අනිවා කෙල්ලෙක් සෙට් වෙලා ඉඳී..එදාට මතක් කරල අද ගැන හිතලා බලහන්..:nerd::nerd::nerd:

    patta kathawa machn..
    sahathika aththa...
     
    • Like
    Reactions: Randike Mendis

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට තාම 21යි මචෝ...මම යාලු වුනේ අවුරුදු 16දී...තාම ඒ කෙල්ලම තමයි ඈහ්හ්....මම උඹට ටිප්ස් ටිකක් දෙන්නම්..උඹ කැමති නම් පිලිගනින්..නැත්නම් මම පොඩි එකා කියල අත ඇරලා දාපන්...
    !)මුලින්ම බන් හොඳ personality එකක් හදා ගනින්.ඒ කිව්වේ දකින දකින එකාට පුක් පාට් දාන්න නෙමෙයි හොඳේ...සැහැල්ලුවෙන් උඹට වැදගත් උන් එක්ක හිනා වෙලා ෆිට් එකේ ඉඳපන්..උඹට කෙල්ලෙක් නැති වුනත් desperate පාටක් පෙන්නන්න එපා...උඹේ ආතල් එකේ උඹ ඉඳපන්...
    2)පිරිසිදුව ඉඳපන්...මේ කිව්වේ ගෙයින් එලියට බහිද්දී නාහේ කඩාගෙන යන්න තරම් perfume,bodyspray ගහන්න කියල නෙමෙයි..එත් පිළිවෙලකට ඇඳලා කරල නියපොතු,කොන්ඩේ,රැවුල ගානට maintain කරපන්..bodyspray ගහපන් ගානකට.
    3)කෙල්ලෝ එක්ක ගානකට ඉඳපන්..ඕනවට වඩා විහිලු දාන්න යන්න එපා..සමහර උන් ඉන්නවා බන් අපි නිකන් joke එකක් දැම්මම උන් හිතන්නේ අපි උන්ට සීන් එක කියල...කෙල්ලෝ කැමති උන්ව ගණන් නොගන්න කොල්ලොන්ට..මේක වචන වලින් පැහැදිලි කරන්න බෑ බං..

    අන්තිම සහ වැදගත්ම දේ තමයි බන් උඹේ අධ්‍යාපන මට්ටමට හරියන කෙල්ලෙක් සෙට් කරගනින්...නැත්නම් drama queen ලත් එක්ක යාලු වුනාම සංසාරේ එපා වෙනවා බන් ...

    :yes::yes::yes::yes::yes:
     
    thx ban :)