මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. ඊයේ මම හෝමාගම ඉඳල කොළඹ එන බස් එකක එන කොට එක විජේරාම හන්දියේදී කැඩුනා. කලබලේට මම බැහැපු වෙලාවේ මගේ අතේ තිබිච්ච ලියකියවිලි වගයක් බස් එකේ වැටිලා. උඹල කෞරුහරි හෝමාගම Town එකේ නම් ඉන්නේ, හැරු උඹලගේ යාලුවෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් මට හොයල කියපන් රණසිංහ ට්‍රැවෙල් (138- හෝමාගම - පිටකොටුව) බස් එක contact කර ගන්නේ කොහොමද කියලා. එකේ තමා මගේ ලියකියවිලි නැති උනේ. ලොකු උදව්වක් මචන්ලා.
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බම්ප් මචන්. මගේ ස්කොලේ ලීවින් සෙටිෆිකේට් එක බස් එකේ දාලා ඇවිත් පස්සේ ඊළඟ දවසේ බස් ගහන තැනට ගිහින් ඇහුවම උන් අරන් තියල තිබ්බා මචන්. ඩෝන්ට් වොරි මචන්, ඕක උන් අරන් තියල ඇති. :cool:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අද හවස හෝමාගම යන්න ඉන්නේ බන්. බස් එකේ මරු සීන් එක උනේ.. සෙනග පිරිලා හිටියා මම පිටිපස්සේ හිටියේ එක පාරම ඉස්සරහ ගැණු කට්ටියක් මෙන්න ගිනිගන්නවෝ කියල පිටිපස්සට පෙරලගෙන එන්න ගත්තා. හිතපල්ලා full load බස් එකෙක මෙහෙම seen එකක් උනහම. අන්තිමට බලනකොට බස් එකේ එන්ජින් එක බෝඉල් කරලා. documents නැහැ කියල මම ඒ වෙලාවේ දන්නේ නැහැ. අය්යෝ සල්ලි.
     
    Last edited:

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    bus eke number eka dannawa nam 1955 NTC custormer care number eken contact number ekak ganna puluwan wei bus eke :)

    natthan 0112333222 number ekata call karala balanna eyala help karai. okath NTC number ekak. mamath dawasak bus ekak gana wisthara hoyagatthe ehema thamai :)
     
    • Like
    Reactions: Honest-killer

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    bus eke number eka dannawa nam 1955 NTC custormer care number eken contact number ekak ganna puluwan wei bus eke :)

    natthan 0112333222 number ekata call karala balanna eyala help karai. okath NTC number ekak. mamath dawasak bus ekak gana wisthara hoyagatthe ehema thamai :)

    Thanks bro