මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. ඊයේ මම හෝමාගම ඉඳල කොළඹ එන බස් එකක එන කොට එක විජේරාම හන්දියේදී කැඩුනා. කලබලේට මම බැහැපු වෙලාවේ මගේ අතේ තිබිච්ච ලියකියවිලි වගයක් බස් එකේ වැටිලා. උඹල කෞරුහරි හෝමාගම Town එකේ නම් ඉන්නේ, හැරු උඹලගේ යාලුවෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් මට හොයල කියපන් රණසිංහ ට්රැවෙල් (138- හෝමාගම - පිටකොටුව) බස් එක contact කර ගන්නේ කොහොමද කියලා. එකේ තමා මගේ ලියකියවිලි නැති උනේ. ලොකු උදව්වක් මචන්ලා.

Last edited: