මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ
මම අලුතෙන් රස්සාවකට යනවා එහෙන් මට RELATED REFEREE චරිත සහතික දෙකක් ගෙන්න කිව්වා

NON RELATED REFEREE
RELATED REFEREE
මට දැනගන්න ඕනේ මේ දෙකේ වෙනස මොකක්ද ?
RELATED REFEREE විදිහට කාගෙන්ද චරිත සහතිකයක් ගන්න පුළුවන්? එක තමුන්ගේ ඥාති
කෙනෙක් ලිව්වට කමක් නැද්ද?
දැනට එක චරිත සහතිකයක් දහම් පාසලෙන් ලිය ගත්තා. හැබැයි සිංහලෙන් තියෙන්නේ
ලොකු උදව්වක් හෙට හවස් වෙද්දී ගෙනියන්නත් ඕනේ
BUMP එකක් හරි දාගෙන යන්න