මචන්ලා Online Class (4th Grade) උදව්වක් ඕනේ

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන්ලා උදව්වක් ඕනේ. මගේ දුව ඉගෙන ගන්නේ 4 ශ්‍රේණියේ. දුවගේ පන්තියේ ටීච Zoom Classes කරනවා මෙලෝ රහක් නෑ බන්. කරන්න ඕන නිසා කරනවා වගේ කරන්නේ. ඊටත් එයාට හිතුන වෙලාවට සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි කරන්නේ.
    මචන් මට උඹලා දන්න හොඳ Zoom Classes කරන Class එකක් තියෙනවාද? ගෙවලා කරන ඒවා උනත් කමක් නෑ. කීයක් ගියත් කමක් නෑ හොඳට කියලා දෙන ගුරුතුමෙක්ගේ පන්තියක් හෝ කීපයක්. මට ඕන දරුවට හොඳ පන්ති කීපයක් හොයලා දෙන්න. ලොකු උදව්වක් මචෝ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්දා ස්කෝලවල teacher ලා මාර වෙලාවල් වල online දාන්නේ. අපේ ඔපිස් එකේ මනුස්සයෙකුගෙ ලමයෙකුට Online class තියෙන්නේ හවස 7 න් 8න් පස්සේ. මට තේරෙන්නේ නැහැ ඇයි උදේ වරුවල ඕවා කරල ඉවරකරන්න බැරි ඇයි කියල. සාමාන්‍ය පාසල් දවසක තියෙන පැය ගානෙන් ඕවා පුලුවන් හැටියට කරල ඉවර කරන එක නේද කරන්න ඕන.

    මම නම් හිතන්නේ දෙමව්පියන් එකතු වෙලා විදුහල්පතිලාව දැනුවත් කරන්න ඕන. ටීචර්ලට ගෙදර ඉදන් පඩි ගන්න හොද නම් ඉගැන්නිල්ලත් හරියට කරන්න ඕන. හැබැයි මෙහෙම දේකුත් තියෙනව ටීචර්ලට ඩේටා වලට පාසල පැත්තෙන් ගෙවීමක් කරනවද කියල දන්නේ නැහැ . ඒත් ගමන් වියදම් නැති නිසා ඒකට හිලව් කරන්න කියල ද දන්නෙත් නැ :rofl:
     
    • Like
    Reactions: adowhybn and Ryan08

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    අනේ මන්දා ස්කෝලවල teacher ලා මාර වෙලාවල් වල online දාන්නේ. අපේ ඔපිස් එකේ මනුස්සයෙකුගෙ ලමයෙකුට Online class තියෙන්නේ හවස 7 න් 8න් පස්සේ. මට තේරෙන්නේ නැහැ ඇයි උදේ වරුවල ඕවා කරල ඉවරකරන්න බැරි ඇයි කියල. සාමාන්‍ය පාසල් දවසක තියෙන පැය ගානෙන් ඕවා පුලුවන් හැටියට කරල ඉවර කරන එක නේද කරන්න ඕන.

    මම නම් හිතන්නේ දෙමව්පියන් එකතු වෙලා විදුහල්පතිලාව දැනුවත් කරන්න ඕන. ටීචර්ලට ගෙදර ඉදන් පඩි ගන්න හොද නම් ඉගැන්නිල්ලත් හරියට කරන්න ඕන.
    teachers la medaws wala fiver upwork krnawa...ape patte ekek innwa pora graphic design karnaw fiver
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    Elazz මට විස්තර දාපන් මචන්.
    mcn online krnne lamai 10k wage inne eya hama grade ekaktama krnawa supiri bnn

    uba kata krala balapn mama contact eka dennam

    අනේ මන්දා ස්කෝලවල teacher ලා මාර වෙලාවල් වල online දාන්නේ. අපේ ඔපිස් එකේ මනුස්සයෙකුගෙ ලමයෙකුට Online class තියෙන්නේ හවස 7 න් 8න් පස්සේ. මට තේරෙන්නේ නැහැ ඇයි උදේ වරුවල ඕවා කරල ඉවරකරන්න බැරි ඇයි කියල. සාමාන්‍ය පාසල් දවසක තියෙන පැය ගානෙන් ඕවා පුලුවන් හැටියට කරල ඉවර කරන එක නේද කරන්න ඕන.

    මම නම් හිතන්නේ දෙමව්පියන් එකතු වෙලා විදුහල්පතිලාව දැනුවත් කරන්න ඕන. ටීචර්ලට ගෙදර ඉදන් පඩි ගන්න හොද නම් ඉගැන්නිල්ලත් හරියට කරන්න ඕන. හැබැයි මෙහෙම දේකුත් තියෙනව ටීචර්ලට ඩේටා වලට පාසල පැත්තෙන් ගෙවීමක් කරනවද කියල දන්නේ නැහැ . ඒත් ගමන් වියදම් නැති නිසා ඒකට හිලව් කරන්න කියල ද දන්නෙත් නැ :rofl:
    වැඩක් නෑ කියලා බන්. අපේ ටීචරුත් එහෙමයි බන්. හවස 6.30න් පස්සේ පන්ති තියන්නේ. පොඩි දරුවොන්ට ඒ වෙලාවල් වල Online පන්ති කරන්න පුළුවන්ද බන්.
    ------ Post added on Jun 30, 2021 at 12:45 PM

    හරි අසාධාරණයක් කරනවා බන් මේ ගුරුවරු. සමහර පෞද්ගලික පන්ති කරන ගුරුවරු සතියකට එක දවසයි පන්ති කරන්නේ. මාසෙකට ගෙවන්න ඕන රුපියල් 1500ක් 2000ක් විතර. සල්ලි 5000ක් ගත්තත් කමක් නෑ පන්ති හරියට කරනවා නම්. ගුරුවරු දැන් කළු කඩ කාරයොන්ගේ තත්වෙට පත් වෙලා බන්. මාර විදියට ගසා කනවා. නැති බැරි මනුස්සයාගේ දරුවෝ මොනවා කරනවාද කියලා දෙවියෝ විතරයි බන් දන්නේ. රජයෙන් කිසිම වැඩ පිලිවෙලක් නෑ මේ ගැන. වෙනම ටීවී චැනල් එකක් හදලා දරුවොන්ට පන්ති කරා නම් මුන්ට හෙන ගහනවාද බන්.
    ------ Post added on Jun 30, 2021 at 12:50 PM
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and Voltage

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා උදව්වක් ඕනේ. මගේ දුව ඉගෙන ගන්නේ 4 ශ්‍රේණියේ. දුවගේ පන්තියේ ටීච Zoom Classes කරනවා මෙලෝ රහක් නෑ බන්. කරන්න ඕන නිසා කරනවා වගේ කරන්නේ. ඊටත් එයාට හිතුන වෙලාවට සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි කරන්නේ.
    මචන් මට උඹලා දන්න හොඳ Zoom Classes කරන Class එකක් තියෙනවාද? ගෙවලා කරන ඒවා උනත් කමක් නෑ. කීයක් ගියත් කමක් නෑ හොඳට කියලා දෙන ගුරුතුමෙක්ගේ පන්තියක් හෝ කීපයක්. මට ඕන දරුවට හොඳ පන්ති කීපයක් හොයලා දෙන්න. ලොකු උදව්වක් මචෝ
    මචන් නාලන්දා වෙන් මොකක් හරි මංගල්ලයක් කරා , මම හරියට විස්තර නම් දන්නේ naa.. පොඩ්ඩක් හොයලා බලන්න.. සමහර විට සෙල්ෆ් ලේඅර්න් කරන දෙයක් ද danneth නෑ.. කොහොම හරි මම දැක්කා ෆේස්බුක් එකේ මොකක් හරි කරා කියල පොස්ට් share වෙනවා.. පොඩ්ඩක් ගුගල් එකේ කැරකිලා බලපන්කො.. නාලන්ද කොළොඹ එක..
     
    yash75

    Member
    Jun 11, 2007
    20
    14
    3
    Chamila Sir hodai, saadarana ganaak gannawa.

    Chamila Sir - 00 94 74 036 5611, 00 94 77 566 2691
    ------ Post added on Jul 1, 2021 at 1:57 AM
     
    Micro CCTV

    Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    මචන්ලා උදව්වක් ඕනේ. මගේ දුව ඉගෙන ගන්නේ 4 ශ්‍රේණියේ. දුවගේ පන්තියේ ටීච Zoom Classes කරනවා මෙලෝ රහක් නෑ බන්. කරන්න ඕන නිසා කරනවා වගේ කරන්නේ. ඊටත් එයාට හිතුන වෙලාවට සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි කරන්නේ.
    මචන් මට උඹලා දන්න හොඳ Zoom Classes කරන Class එකක් තියෙනවාද? ගෙවලා කරන ඒවා උනත් කමක් නෑ. කීයක් ගියත් කමක් නෑ හොඳට කියලා දෙන ගුරුතුමෙක්ගේ පන්තියක් හෝ කීපයක්. මට ඕන දරුවට හොඳ පන්ති කීපයක් හොයලා දෙන්න. ලොකු උදව්වක් මචෝ
    DP education eke maths thiyanawa grade 1 to 5. eke supiriyatama kiyala denawa. mage kella grade3 school ekata wada hondata eken allagannawa.
    Additional - 5 samath app eka dala denna. (android witharai hebei)
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    DP Education - පුලුවන් නම් ඕකත් කරවන්න. හොදට කරනව. ඔය එක subject එකක video එකක්. හැම subject එකටම videos තියෙනව.

    DP education eke maths thiyanawa grade 1 to 5. eke supiriyatama kiyala denawa. mage kella grade3 school ekata wada hondata eken allagannawa.
    Additional - 5 samath app eka dala denna. (android witharai hebei)
    Mama post karala baladdi uba daala. Ela (y)
    ------ Post added on Jul 1, 2021 at 2:04 AM
     
    • Like
    Reactions: Micro CCTV