ඔයා සාමාන්‍ය එදිනෙදා වියදම් වලට නම් ඕක ගන්නෙ Amarican Express ගන්න එක පාඩුයි. මොකද ඕකෙන් වැඩිපුරම වාසි තියෙන්නෙ නිතර පිටරට යන එන ඒ වගෙම ලංකාවෙ උනත් නිතර travel කරන hotels use කරන some what high expenses අයට. Keels, laugfs wijaya වගෙ පොඩි තැංවලින් discount ලැබෙනව අඩුයි. හොඳට plan කර වියදම් රටාව හදා ගන්නවනම් එ වගේම තමන්ට තමන්ව පාලනය කර ගන්න පුලුවන්නම් credit card භාවිතය පහසුයි. බිස්නස් නොකරන මාසික වැටුපක් හිමි කෙනෙක් නම් credit card එක පාවිච්චි කරන්නෙ මොනවටද කියල plan කරනව නම් A/c එකකින් Auto ගෙවන්න හැදුවම පාඩු නැහැ. පිහියෙන් එලවලු මාලු කපන්නත් පුලුවන් මිනිස්සු මරන්නත් පුලුවන් වගෙ තමයි.