මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ..

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.

මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ.. ගන්න විදිහ කියලා දෙන්න පුළුවන් නේද...:yes:
 
nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මචන් දෙන්න පුළුවන් ලොකුම උපදේශය තමා අමාරුවේ වැටෙන්නේ එපා කියන එක.ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මිනිහෙක් ජීවිතේට නොගත යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ මම නම් තිබුන ඔක්කොම 0 කරලා උන්ටම දුන්නා තිය ගනින් කියලා මේ කියන්නේ පෙර තිබුන අත්දැකීම් වලින් මෙහෙම කියලත් උබට ගන්නම ඕන නම් කියපන් මගේ එක කරපු එකාට සෙට් කරන්නම්​
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    මචන් දෙන්න පුළුවන් ලොකුම උපදේශය තමා අමාරුවේ වැටෙන්නේ එපා කියන එක.ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මිනිහෙක් ජීවිතේට නොගත යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ මම නම් තිබුන ඔක්කොම 0 කරලා උන්ටම දුන්නා තිය ගනින් කියලා මේ කියන්නේ පෙර තිබුන අත්දැකීම් වලින් මෙහෙම කියලත් උබට ගන්නම ඕන නම් කියපන් මගේ එක කරපු එකාට සෙට් කරන්නම්​
    තැන්කු මචන් අදහස් දැක්වුවට...
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    මචන් දෙන්න පුළුවන් ලොකුම උපදේශය තමා අමාරුවේ වැටෙන්නේ එපා කියන එක.ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මිනිහෙක් ජීවිතේට නොගත යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ මම නම් තිබුන ඔක්කොම 0 කරලා උන්ටම දුන්නා තිය ගනින් කියලා මේ කියන්නේ පෙර තිබුන අත්දැකීම් වලින් මෙහෙම කියලත් උබට ගන්නම ඕන නම් කියපන් මගේ එක කරපු එකාට සෙට් කරන්නම්​

    eka machan use karana widiya thamai neda.
    hariyata danagena use karanna one.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    මචන් දෙන්න පුළුවන් ලොකුම උපදේශය තමා අමාරුවේ වැටෙන්නේ එපා කියන එක.ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මිනිහෙක් ජීවිතේට නොගත යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ මම නම් තිබුන ඔක්කොම 0 කරලා උන්ටම දුන්නා තිය ගනින් කියලා මේ කියන්නේ පෙර තිබුන අත්දැකීම් වලින් මෙහෙම කියලත් උබට ගන්නම ඕන නම් කියපන් මගේ එක කරපු එකාට සෙට් කරන්නම්​

    hariyata use karanwanm wasi gana puluwan ban. use krana widiyata ithn
     
    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Onna Full wisthare dennam

    * Ube basic 20k nam uba open karapan NTB Salary Saver account ekak.
    * Eken ubata puluwan loan ekakatath apply karanna. Unge bank eke approved company ekakanam uba wada karanne ubata puluwan ube salary eka wage 15 times ganna. Naththam 10 times puluwan.
    * Ethakotama ubata Amex card ekatath apply karanna puluwan

    0777 678 185 - Pasindu - NTB

    Munata godakma one card ekata apply karaganna. Eka thamai unge target eka.

    Account eka open karanna puluwan 0 balance ekakin unath. Open karanna apply karanakotama card ekath danawa.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    ඔයා සාමාන්‍ය එදිනෙදා වියදම් වලට නම් ඕක ගන්නෙ Amarican Express ගන්න එක පාඩුයි. මොකද ඕකෙන් වැඩිපුරම වාසි තියෙන්නෙ නිතර පිටරට යන එන ඒ වගෙම ලංකාවෙ උනත් නිතර travel කරන hotels use කරන some what high expenses අයට. Keels, laugfs wijaya වගෙ පොඩි තැංවලින් discount ලැබෙනව අඩුයි. හොඳට plan කර වියදම් රටාව හදා ගන්නවනම් එ වගේම තමන්ට තමන්ව පාලනය කර ගන්න පුලුවන්නම් credit card භාවිතය පහසුයි. බිස්නස් නොකරන මාසික වැ‍ටුපක් හිමි කෙනෙක් නම් credit card එක පාවිච්චි කරන්නෙ මොනවටද කියල plan කරනව නම් A/c එකකින් Auto ගෙවන්න හැදුවම පාඩු නැහැ. පිහියෙන් එලවලු මාලු කපන්නත් පුලුවන් මිනිස්සු මරන්නත් පුලුවන් වගෙ තමයි.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඔයා සාමාන්‍ය එදිනෙදා වියදම් වලට නම් ඕක ගන්නෙ Amarican Express ගන්න එක පාඩුයි. මොකද ඕකෙන් වැඩිපුරම වාසි තියෙන්නෙ නිතර පිටරට යන එන ඒ වගෙම ලංකාවෙ උනත් නිතර travel කරන hotels use කරන some what high expenses අයට. Keels, laugfs wijaya වගෙ පොඩි තැංවලින් discount ලැබෙනව අඩුයි. හොඳට plan කර වියදම් රටාව හදා ගන්නවනම් එ වගේම තමන්ට තමන්ව පාලනය කර ගන්න පුලුවන්නම් credit card භාවිතය පහසුයි. බිස්නස් නොකරන මාසික වැ‍ටුපක් හිමි කෙනෙක් නම් credit card එක පාවිච්චි කරන්නෙ මොනවටද කියල plan කරනව නම් A/c එකකින් Auto ගෙවන්න හැදුවම පාඩු නැහැ. පිහියෙන් එලවලු මාලු කපන්නත් පුලුවන් මිනිස්සු මරන්නත් පුලුවන් වගෙ තමයි.

    හපෝ ඔව් බන්. offers එහෙම නැති තරම් වැඩි පුර තියෙන්නේ air line වල hotel වල ෆුල් luxury item වලට තියෙන්නේ . එදිනෙදා පාවිච්චියට වැඩක් නැ. :no::no:loan එක ගද්දි නිකන් හම්බ උනා .පාවිචි කරන්නේ නැ නිකන් තියන් ඉන්නවා :lol::lol:
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    Onna Full wisthare dennam

    * Ube basic 20k nam uba open karapan NTB Salary Saver account ekak.
    * Eken ubata puluwan loan ekakatath apply karanna. Unge bank eke approved company ekakanam uba wada karanne ubata puluwan ube salary eka wage 15 times ganna. Naththam 10 times puluwan.
    * Ethakotama ubata Amex card ekatath apply karanna puluwan

    0777 678 185 - Pasindu - NTB

    Munata godakma one card ekata apply karaganna. Eka thamai unge target eka.

    Account eka open karanna puluwan 0 balance ekakin unath. Open karanna apply karanakotama card ekath danawa.
    තැන්කු මචන්..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama discover credit card ekak gaththa wena ratawaka ayata ganna bari da udawwak denna mama aluth nisa credit limit eka 1750 $ mage history mukuk naha :(