මචන්ලා මමත් youtube චැනල් එකක් පටන් ගත්තා.
මචන්ලා මමත් youtube චැනල් එකක් පටන් ගත්තා. පුළුවන් නම් බලලා අඩු පාඩු ටික කියපල්ලකෝ, තාම එච්චර ලොකු තේරුමක් නෑ මට මේක ගැන. සබ්ස්ක්රයිබර්සලා 100ක් අරන් URL එකක් අසයින් කරලම එකට අදාල video කරන්න හිතන් ඉන්නේ.
හොද හෝ නරක ඕනෑම comment එකක් ආදරයෙන් බාර ගන්නවා.
https://www.youtube.com/watch?v=967_q-0YfXM

Last edited: