ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.
    2.00න් පස්සෙ බලමුකො අපෙ එලකිරි සර්ලා ටික ආවම... :P
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මෝඩ වැඩ කරන්න එපා. ඒකේ ඇති වීඩියෝ එකකුත් නැහැ. මේකේ ඕනේ තරම් වීඩියෝ දාලා ගොඩ ගියපු උන් ඉන්නවා. කොටින්ම "අපේ අම්මත්" මේකේ වීඩියෝ දැම්මා.

    උඹට මුං බනින එක සාධාරණයි. මේක හරියට මොනවා හරි විකුණන්න කලිං සල්ලි ඉන්නවා වගේ වැඩක්.
     
    steffu

    Member
    Jan 4, 2009
    24
    4
    3
    @Karmaya

    Ubata kanadi dekak onada? Videos 3 thiyenawa. E nangi start kara witharai.
    1) Intro
    2) Video about Jobs with Switzerland
    3) Surprise to win 5000 LKR

    Kanadi dekak ona nam kiyanna machan mama aran denam. :)
     
    Last edited:

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Danna kenek kiyannako me wage startup channel ekak market karaganna widiyak, subaceibersla watch hours salli deela araganna eka terumak na neda
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    me Switzerland giyapu ewun wath nemei..
    mu me kellek daala article ekak kiyonawa stock photo video daala..
    නොදන්න මගුල් කියවන්න එපා මචන්
    මගෙ යාලුවෙක් සහ එයාගෙ වයිෆ් තමා මෙ චැන්ල් එක පටන් ගත්තෙ
    පොඩි කාලෙ ඉදලම එ ගොල්ලො එහෙ ඉන්නෙ
    කුහක වෙන්න එපා ඔච්චරම උබට කරන්න බැරි නම් පාඩුවෙ ඉදපන්
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    Channel Reported... Another 100+ reports on the way.. :rofl::P
    රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.
    2.00න් පස්සෙ බලමුකො අපෙ එලකිරි සර්ලා ටික ආවම... :P
    කෝ බන් උබල කියපු විදියට රිපෝට් ගහල චැනල් වැහුවද?? නැත්නම් උබල හිමීට වැහුනද?? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    කෝ බන් උබල කියපු විදියට රිපෝට් ගහල චැනල් වැහුවද?? නැත්නම් උබල හිමීට වැහුනද?? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...
    72e1e40d95cfb9c5c7d36446050aae97.jpg

    Update 2.0 :lol::lol::lol:
    ------ Post added on Sep 19, 2023 at 10:54 AM
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...

    මම පැහැදිලිව උබට කිව්වා youtube එක පාලනය කරන්නේ මොලයක් නැති හරක්, කිසිම සාදාරන හේතුවක් නැතුව ගහන ගහන රිපෝට් වලට චැනල් වහල දාන බූරුවෝ නෙමෙයි කියල. දැන් එක youtube එකේ උන්ම පෙන්වලනේ තියෙන්නේ. මීට පස්සේ වත් තේරුම් ගනින් සාදාරන හේතුවක් ඇතුව රිපෝට් ගහන්න ඕනේ කියල. තාමත් තේරුනේ නැත්නම් දකින දකින චැනල් එකට රිපෝට් ගගහ අනිත් උන්ට බැන බැන මෝඩකම පෙන්න පෙන්න ඉදපන්. :ROFLMAO::ROFLMAO:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...
    72e1e40d95cfb9c5c7d36446050aae97.jpg

    Update 2.0 :lol::lol::lol:
    ------ Post added on Sep 19, 2023 at 10:54 AM

    රිපෝට් ගහන්න ගිහින් නාගෙනනේ. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා කියන්න මෙන්න මේවට තමයි.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    රිපෝට් ගහන්න ගිහින් නාගෙනනේ. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා කියන්න මෙන්න මේවට තමයි.
    Update 3.0 🤭🤭

    අඩෝ උඹට අර ඉස්සර තිබුන සිම් 5ක් දාන්න පුලුවන් chinese ෆෝන් 1ක්ද තියෙන්නෙ?? 🤩🤩
     
    • Haha
    Reactions: eyes

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Update 3.0🤭🤭

    අඩෝ උඹට අර ඉස්සර තිබුන සිම් 5ක් දාන්න පුලුවන් chinese ෆෝන් 1ක්ද තියෙන්නෙ?? 🤩🤩
    එක නෙමෙයි අර චැනල් එක කරන එකාට හිමිට කියපන් දවස් කිහිපයකට වීඩියෝ ටික අයින් කරලා සයිලන්ස් එකේ ඉන්න කියල. එතකොට උබට පුළුවන් විලිලජ්ජාව හීන් සීරුවේ වහගෙන අරුට කියන්න ඔන්න මම වැඩේ කොරා කියල. :ROFLMAO::ROFLMAO:

    චැනල් වහනවා කියල පොර ටෝක් දුන්න නම් පොර වගේ ඒක කරලා පෙන්වපන්. නැත්නම් ඔව් මට වැරදුන කියල පිලිගනින්. (මිනිස්සුන්ට ඕන තරම් වැරදිලා තියනව) එහෙම නැතුව එන එන එකාට ෆේක් ෆේක් ගෑවම වෙන්නේ තව තවත් කුජිත වෙන එක බන්.
    කව්රු හරි එකෙක් යුටියුබ් වීඩියෝවක් දැම්මම රිපෝට් ගහනවා.. රිපෝට් ගහනව... කියල බිල්ලෝ මවන එවුන්ට උබේ කුජිත වීම හොද පාඩමක් !!!
     
    පල ෆේක් අනාතයො යන්න... ෆේක් 4,5 අටවගෙන මෙලෝ රහක් නැති youtube channel 1 මේකෙ spam කරන උඹ එනව මට විලිලජ්ජාව ගැන කියන්න. LOL.. :P