ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    පල ෆේක් අනාතයො යන්න... ෆේක් 4,5 අටවගෙන මෙලෝ රහක් නැති youtube channel 1 මේකෙ spam කරන උඹ එනව මට විලිලජ්ජාව ගැන කියන්න. LOL.. :P
    හරි සේරම ෆේක් කියමු. චැනල් එකත් මගේ කියමු. එතකොට මම ඉන්නේ Switzerland වලනේ. :ROFLMAO::ROFLMAO: (පරණ එකෙක් උඩ ලියල තියනව චැනල් එක කරන උන් ගැන).
    කොන්දක් තියනව නම් අර මුලින් පුළුවන් කියල කටමැත දොඩවපු වැඩේ කරලා පෙන්වපන්. එහෙම නැතුව Youtube guidelines & policies වත් නොදන්නා කැලෑ පත්තර අනාතයෙක් එක්ක වාද කරලා වැඩක් නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: Ozone4

    saradasanayaka

    Junior member
  • Feb 8, 2020
    33
    17
    8
    @Voldemort Bro & @Ozone4 & @raman2

    I've never seen so many idiots like you in the world. So much envy and egoism! It is precisely because of people like you that Sri Lanka is in this financial situation. Sri Lanka is a wonderful country with so many lovely people.
    But I'm glad that I was not born and live in Sri Lanka!

    Special to the biggest idiot @Ozone4 here
    If you don't like this channel, ignore this post, shut up, drink litte alcohol, mastubrate & rest in peace.
    This is a Youtube channel from an Akki I know. In just few weeks they have lot of viewers and subscribers.
    And no, we are not refugees. My parents came in 1966 to work here in Switzerland.

    @Amith0424
    Tell @spamcheck to check if we use fake accounts.
    He can check my swiss number. :)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පල ෆේක් අනාතයො යන්න... ෆේක් 4,5 අටවගෙන මෙලෝ රහක් නැති youtube channel 1 මේකෙ spam කරන උඹ එනව මට විලිලජ්ජාව ගැන කියන්න. LOL.. :P
    ගොබ්බයෙක් වෙන්න එපා නිකන් කුහක කම පෙන්නල
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ගොබ්බයෙක් වෙන්න එපා නිකන් කුහක කම පෙන්නල
    උ හිතන් ඉන්නේ උගේ රිපෝට් කිරිල්ලට විරුද්දව කතා කරන හැමෝම චැනල් එක අයිති කෙනාගේ fake accounts කියල. :lol::lol: (ඔයා ප'සනලි චැනල් අයිති කෙනා දන්නවනේ).