pc එකෙ වැඩ කරන අතරතුර මූසිකය දැවී ගියා.ඉතින් කරන්න දෙයක් නැති එකෙ දවල් වරුවම නිදාගත්තා.ලස්සන හීනයක් දැක්කාබන් සැබෑවෙයිද දවල් හීන
2002Machan umba 2001 neda
A Level results enakan gedara neda machan? Mata hithuna dawal nidaagaththa kiwwahama.2002
35 පැන්න කට්ටිය තමා mature කට්ටිය කියලා සලකන්නේ. ඔයගොල්ලෝ තාම අයියලා. 35 පැනලා නං අංකල් ලා.90s අපි දැන් නාකියිනෙ
අපිත් එනො ඔය වයසට එදාට අපෙන් පස්සෙ උන්ට ඕක දානවා90s අපි දැන් නාකියිනෙ
Umba Cyber Security self studies widihatada igenaganne?
