මචන්ලා මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. පොඩ&#35

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,590
    1,463
    113
    Sri Lanka
    මචන්ලා මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. පොඩ&#35

    මචන්ලා මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. පොඩි ඇන්ටික් වැඩක්. උබල TV GAME ගාලා තියෙනවා නේද ? මම TV GAME Cartridge එකතු කරනවා. මට තියෙනවනම් TV GAME Cartridge දීපල්ලා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    bump තමයි කොල්ලො :)
    ඉස්සර නම් තිබුනා......... දැන් නැ බන්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ ලග ලගක්වෙනකම් ඕවා මිටියක්ම තිබ්බා ඔක්කෝම ටික කුණු ගොඩවල් කියලා අපේ අක්කා බ්ලාස්ට් කරල දැම්මා. එයාට තේරෙනවයෑ ඒවයේ වටිනාකම.ඕනනම් විකුණණ තැනක් දන්නවා:(