මචන්ලා මම ඊයෙ ග්ර්ල් එක්ක රූම් 1කට ගියා

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Why did you go to a room at first place if you don't want this to happen ? I guess it has happened bro. Don't panic. Make her feel better that you are not going to run away from the scene and love her - you have found a pure girl after all (don't tell me those vaginal operation shit). All the best!
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    උඹලගේ ඔය වල් හිත , වයසත් එක්ක තමා ඔව්වා එන්නේ

    නාකි යක්කු :eek:

    මම තවම නාඹර කොලු ගැටයෙක් බන්! මම යනවා දොයියන්න. බායි පැට්ටෝ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට මෙන්සස්
    මූ ඇගිල්ලද මොකක්ද එකක් ඔබලා
    bleed වෙලා

    දැන් ප්‍රස්නේ මූට තියෙන්නේ මේක කැඩුවේ මමද නැත්තං කඩලද තිබ්බේ කියන එකද එක :lol:

    මොකද මෙන්සස් දවස් වලට ලේ එනවලුනේ , අපි නං ඔව්වා දන්නේ නෑ මෙතන ඉන්න ක්‍රේසිබඩී වගේ වැඩිහිටියෝ තමයි කියන්නේ :eek:
    හුකා... යකෝ මම ඒක විහිලුවට කිව්වෙ.. මම 1991.09.09.. අවුරුදු 22යි වෙන්නෙ.. :yes:


    අරුන් මක්කැයි බන් අර කියන්නෙ? පරණ ණයක් වත් මතක් වෙලා ඉංගිරීසියෙන් බැන ගන්නවා වත් ද:eek:
    අනේ මන්ද බං.. මට ඕවට රිප්ලයි කරගන්න බෑ නොවෑ..

    ජෝක් එකට අංකල් කිව්වේ

    අනික දැන් මොන ටයිම් ද , වලපයයි ගොඩ පයයි නේ :(
    හු#නවා පාන් කනවා.. :( මට 22යි බොල.. :growl:

    තේරෙනවා බන්... රිෆ්ලයි කොර ගන්නයි බැරි :(
    :yes::yes::yes:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හුකා... යකෝ මම ඒක විහිලුවට කිව්වෙ.. මම 1991.09.09.. අවුරුදු 22යි වෙන්නෙ.. :yes:

    [/CENTER]

    හැබැයි ත්‍රෙඩ් එකේ දී ල තියෙන ටෝක් දැක්කහම නම් හිතෙන්නේ 42 ටත් වඩා වැඩියි කියල , ගෙවල් හදල, බුට් කාල බඩු ගහල පෙට්ටි කඩ ල , බයේ බෑ :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මේ පල නයි අරින්නෙ නැතුව! තොට අඩුම 37ක් වත් ඇති :shocked:
    අම්මපල්ල බං.. මම අම්මපල්ල දිව්රන්නෙ නෑ ලේසියට.. :)

    හැබැයි ත්‍රෙඩ් එකේ දී ල තියෙන ටෝක් දැක්කහම නම් හිතෙන්නේ 42 ටත් වඩා වැඩියි කියල , ගෙවල් හදල, බුට් කාල බඩු ගහල පෙට්ටි කඩ ල , බයේ බෑ :eek:
    මම බඩු ගහල නෑ බං.. ගෙවල් නම් හැදුවා.. ඒවා ඉතින් වෙන්න ඕන ඒවනේ.. කෙල්ලෙක් යාලුවෙලා හිටියා ඉස්කෝලෙ යන දවස්වල.. ඒකට කෙලවුණා කෙල්ලගෙ තාත්තා නිසා.. මට 22යි වෙන්නෙ.. සචියා, මල් බබා, නුවන් අයියගෙන් එහෙම අහලා බලපං.. :yes: ඔය කේස් ගැන දන්නෙ ඉතිං සාමාන්‍යයෙන් මම ඕන එකෙක් එක්ක විවෘතව කතා කරනවා.. කෙල්ලො කොල්ලො කියලා භේදයක් නෑ..
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එහෙනම් අපි ගියා ගුඩ් නයිට් මිතුරනි අන්කල් වරුනි :cool:
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    :yes::yes::yes: ඩෙෆා චමින්ද කෙනෙක්
    බලපන් බන් මුන් 40 පැන්නම බොරුවට 22යි කියනවා, මූට 22යි නම් ඉතින් මම තවම තොටිල්ලේ කියලා තමා කියන්න වෙන්නෙ:(:eek: