මචන්ලා... මම හරිද වැරදිද

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    පහුගිය ටිකේම උන්ඩියල් කරන උන්ටයි.. උන්ඩියල් කරන්න කියන උන්ටයි පලුයන්න බැනලා.. මේකේ ත්‍රෙඩ් වල පොරටෝක්ස් දීලා.. මම මේ දවස් වල බදු වලට බයේ රටවල් වල ඩොලර් පාක් කරන්න විදි හොයනවා.. මම හරිද වැරදිද මචන්ලා :-)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202

    You can do whatever the fuck you want ban. Why worry about what others think?
     
    • Haha
    • Like
    Reactions: SK29 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    You can do whatever the fuck you want ban. Why worry about what others think?

    Good attitudes කියන්නෙ ඕකට නේද ? 🤭

    රනිල් හොරා යටිකූට්ටු කුමන්ත්‍රණ කරල ජනාධිපති වෙනකන් ඌ හොඳම එකා ඌව පත්කරන්න ඕන කියලා, පත් උනාට පස්සෙ ඔය ඔක්කොම එකයි ඒ නිසා රනිල් එළවන්න එපා කියනව වගේ. 🤭🤭🤭🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Roxxy2K and zid2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    Good attitudes කියන්නෙ ඕකට නේද ? 🤭

    රනිල් හොරා යටිකූට්ටු කුමන්ත්‍රණ කරල ජනාධිපති වෙනකන් ඌ හොඳම එකා ඌව පත්කරන්න ඕන කියලා, පත් උනාට පස්සෙ ඔය ඔක්කොම එකයි ඒ නිසා රනිල් එළවන්න එපා කියනව වගේ. 🤭🤭🤭🤣🤣🤣🤣
    Everyone has a choice. Just because you don't agree doesn't mean the other person is wrong. Mama ekai kiyala tiyenne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    OGaRxBY.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    Everyone has a choice. Just because you don't agree doesn't mean the other person is wrong. Mama ekai kiyala tiyenne

    මම කියන්නෙ එකම මතයෙ නොයිඳ වාසියට විතරක් මත වෙනස් කරන්න හදන එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබෙයි නිරූපමා රාජපක්ෂගෙයි වෙනස මොකද්ද? 😜
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    මම කියන්නෙ එකම මතයෙ නොයිඳ වාසියට විතරක් මත වෙනස් කරන්න හදන එක.
    Isn't that a choice people are allowed to make? Who says it is wrong? can you show a place where it says that it is wrong?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113

    .

    පහුගිය ටිකේම උන්ඩියල් කරන උන්ටයි.. උන්ඩියල් කරන්න කියන උන්ටයි පලුයන්න බැනලා.. මේකේ ත්‍රෙඩ් වල පොරටෝක්ස් දීලා.. මම මේ දවස් වල බදු වලට බයේ රටවල් වල ඩොලර් පාක් කරන්න විදි හොයනවා.. මම හරිද වැරදිද මචන්ලා :-)
    ithin dollar hoynwm tax wadinne nahneee