මචන්ලා මේක අවුලක් යයිද?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්ලා මේක අවුලක් යයිද?

    LETTER OF DEMAND OUTSTANDING PAYMENTS DUE ON MOBILE CONNECTION BEARING NUMBER (.......)


    We write in reference to the above capitioned

    We Wish to bring to your notice that a sum of two thousand eighty five rupees and twenty one cents (Rs 2,085,21:growl:) is due,owing and payable to us for the services provided to you,which you have failed and/or neglected to honor.

    in the aforesaid cirumstances,we hereby demand from you the aforesaid amount of TWO THOUSAND EIGHTY RUPEES AND TWENTY ONE CENTS (Rs2,085,21) due as at 23/09/2013 to be paid within 14 days :growl:of this letter of demand at any dialog branch,arcade,authorized payment outlet or designated bank.

    if you fail to comply with this demand,we will be reluctantly complled to institute legal proceedings against you,in order to recover the aforesaid sum together with interest thereon and cost of suit.

    hence, we hereby advise you to avoid such severe legal consequences by paying the aforementioned amount demanded within the stipulated time.

    please contact our recoveries hotline 0777575727 should you require any further clarifications in this regard, and please forward all correspondence in this regard to the below mentioned address

    the assistant manager-group credit management (recoveries)
    dialog axiata PLC
    2nd floor,premier pacific pinnacle building
    no 28, R A De Mel Mawatha,
    Colombo 04

    your faithfully
    Dialog axiata PLC:frown:
    ..................................
    Buddhika mathew
    attorney-at-low
    legal officer-litigation
    group legal and regulatory

    මුන් මේ රුපියල් 2085ට කේස් එකක් දායිද මචන්ලා.:eek:

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මටත් ආවා බං....3500ක්.මං ගෙවලා දානවා.නිකන් කේස් දාගන්න ඕනි නැනේ..:(
    :(:(:( කේස් එකක් දානවමද දන්නෙ නෑ නේ:eek:.මේ පැකේජ් එක තේරුමක් නෑ බන්:no:.ඒ නිසා ගෙවන්නෙ නැත්තේ.:growl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umbala use kara nam gewapan, nikam loku talk danne nethuwa. gannakota wandinawa.. dunnata passe gewanne ne.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,027
    9,356
    113
    Microsoft
    :eek::eek: මොන හුයන්නකටද අවතාරෙ දැම්මේ:growl:.මේක ගැන දන්න දෙයක් කියපිය.:frown:උසාවි ගානෙ රිංගන්න බයේ ඉන්නෙ:(
    mawa mathaka nadda?:rolleyes::P
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    :(:(:( කේස් එකක් දානවමද දන්නෙ නෑ නේ:eek:.මේ පැකේජ් එක තේරුමක් නෑ බන්:no:.ඒ නිසා ගෙවන්නෙ නැත්තේ.:growl:

    තේරුමක් නැ තමයි බං.මාත් මේක ගෙවලා මගේ නමට තියෙන ඔක්කොම සිම් අයින් කරනවා.ගූ කේස් ඕනි නැනේ නිකන් :yes:
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඕවට නඩු කියනවනම් උන්න උසාවි වල පදිංචි වෙන්න වෙයි....
    මම නම් හිතන්නනේ අවුලක් වෙන එකක් නෑ....ඒත් ආයි කිසිම කනෙක්ෂන් එකක් ගන්න වෙන එකක් නෑ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් මුන් එවන ලියුම් වල (Mobitel/ Dialog තමයි දැක්කෙ) අළුත් වගන්තියක් දාල තියෙනව ... ඒ කියන්නෙ බිලේ ගානට අමතරව නඩු කියන්න යන වියදමත් අය කරගන්න කටයුතු කරනව කියල.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    umbala use kara nam gewapan, nikam loku talk danne nethuwa. gannakota wandinawa.. dunnata passe gewanne ne.
    හා:lol:
    mawa mathaka nadda?:rolleyes::P
    මතකයි බන්.මක්කෙට අමතක වෙනවද:(
    තේරුමක් නැ තමයි බං.මාත් මේක ගෙවලා මගේ නමට තියෙන ඔක්කොම සිම් අයින් කරනවා.ගූ කේස් ඕනි නැනේ නිකන් :yes:
    ගූ සුට්ටක් තමයි බන්.මමත් එහෙනම් ගෙවනවා.ආයෙ ඩයලොග් කනුවක් වත් තියන පැත්ත පලාතක් බලාගෙන බොක දාන්නෙත් නෑ:(
    ඕවට නඩු කියනවනම් උන්න උසාවි වල පදිංචි වෙන්න වෙයි....
    මම නම් හිතන්නනේ අවුලක් වෙන එකක් නෑ....ඒත් ආයි කිසිම කනෙක්ෂන් එකක් ගන්න වෙන එකක් නෑ.
    එහෙම උනොත් නම් හොඳයි.:cool:මොකද ඒ 2085න් දැන් පැකේජ් එකේ බිල ගෙවනවා:yes:
    උඹ ගෙව්වද?:eek:
    matath oya liuma eeye awa ban..register post awe...
    :shocked:බඩුම තමයි.උඹත් වර මාත් එක්කම උසාවි යන්න:lol:
    දැන් මුන් එවන ලියුම් වල (Mobitel/ Dialog තමයි දැක්කෙ) අළුත් වගන්තියක් දාල තියෙනව ... ඒ කියන්නෙ බිලේ ගානට අමතරව නඩු කියන්න යන වියදමත් අය කරගන්න කටයුතු කරනව කියල.
    අපිටමයි කෙළින්නෙ බන්.:frown:
    මම නම් ඔහොම එවන ලියුම් බාර ගන්නේ නෑ
    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව ඕක ගෙවපන්..... නැත්නම් ගෙවල් දොරවල් විකුණලා වෙන කොහෙට හරි මාරු වෙයන්...... :P
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මටත් තියනවා ඔය වගේ කනෙක්ෂන් එකක්. මටත් ඔහොම ලෙටර්ස් ආවා. මන් ගනන් ගත්තේ නැහැ. උන්ට එහෙම මුකුත් කරන්න බෑ බන්. නිකන් ඉදපන්. අයේ පොස්ට්පේඩ් කනෙක්ෂන් එකක්නම් ගන්න බැහැ අයි.ඩී. එකට. එච්චරයි. මගෙ එකත් දැන් ඩිස්කනෙක් කරලා අවුරැදු දෙකක් විතර. බිල 3000ක් විතර බන්