මචන්ලා මේක Serious Case එකක්

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචන්ලා මේක Serious Case එකක්

මචන්ලා මේක Serious Case එකක් මම දන්න නංගි කෙනෙක් ඉන්නවා තාම වයස 18+ එයාට සල්ලි තියෙන තැනකින් Proposal එකක් ගෙනල්ලා කොල්ලට 24, එත් ඒ නංගි ඒකට කොහොමත් කැමති නැ. සල්ලි මත වෙන කසාදයක් කෙල්ලගේ දේපල ගන්න,අනික ඒ කොල්ලත් රට ඉදලා ඇවිත් තාත්තගේ සල්ලි වලින් දගලන්නේ Night Club එහෙම යන කෙනෙක්,

නංගිගේ පවුලේ අය තමා බලෙන් බන්දන්න යන්නේ, අම්මට තාත්තට කිවුවට පිළිගන්නේ නෑ.

ගෙදරින් ගහනවා බනිනවලු කෙල්ල ගෙදරින් යන්න හදන්නේ,

මචන්ලා මේකට නීතිමය විසදුමක් නැද්ද ? නැත්නම් වෙන විසදුමක් ?

ලොකු උදවුවක් :no::no::no::dull::dull:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල අකමැති නං බන්දන්න බෑ නෙ. කෙල්ලට තියෙන්නේ රෙජිස්ටර් කරද්දී *** ස්වාමිපුරුෂයා විදිහට පිළිගන්නවද කියල අහපුවම නෑ කියන්න.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    උබ කෙල්ලට love ද.. :sorry:
    එහෙම බලෙන් බන්දවන්න නම් බෑ.. :no:

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් උපදෙසක් ගන්න පුළුවන් වෙයි..


    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
    5වන මහල, සෙත්සිරිපාය 2වන අදියර,
    බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
    දුරකථන : +94 11 2186055
    ෆැක්ස් : +94 11 2187249
    ඊ-තැපැල : [email protected]

     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    night club giya kiyala nan kollek narak wenne ne bn gon katha ewa.rata yana un kohomath gedara money walin tamai settle wenakan inne.anyway kella kemathi nethi eka tama problem eka.
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    රෙජිස්ටාර් ගාවදි කියන්න කියපන් බලෙන් බඳන්නෙ කියලා
    එතකොට වැඩේ හරි
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කෙල්ල අකමැති නං බන්දන්න බෑ නෙ. කෙල්ලට තියෙන්නේ රෙජිස්ටර් කරද්දී *** ස්වාමිපුරුෂයා විදිහට පිළිගන්නවද කියල අහපුවම නෑ කියන්න.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ල අකමැති නං බන්දන්න බෑ නෙ. කෙල්ලට තියෙන්නේ රෙජිස්ටර් කරද්දී *** ස්වාමිපුරුෂයා විදිහට පිළිගන්නවද කියල අහපුවම නෑ කියන්න.

    gedara gihin ata thalai bn
    wena wisadumak dihan
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,333
    1
    16,958
    113
    −273.15°C
    ඒ කෙල්ල යාලු කොල්ලා උඹ නේද?
    දන්නෙ නංගිලාටයි යාළුවන්ටමනේ ඔක්කොම වෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කෙල්ල යාලු කොල්ලා උඹ නේද?
    දන්නෙ නංගිලාටයි යාළුවන්ටමනේ ඔක්කොම වෙන්නේ.
    එක තමයි මාත් බැලුවෙ, අඳුරන උන්ගේ ප්‍රශ්න වලට ත්‍රෙඩ් දමාගෙන මෙච්චර මහන්සි වෙන්නේ මොකෝ කියල. :D