මචන්ලා මේ පැත්තට පොඩ්ඩක් එන්න්කෝ...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්ලා මේ පැත්තට පොඩ්ඩක් එන්න්කෝ...

    මගේ මේ ලගකදි ඉදන් Torrent Download වෙන්නේ හරිම හෙමින්. Direct නම් Slow වෙන්නේ නැතුව ගන්න පුළුවන්. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ..

    මගේ තියෙන්නේ uTorrent 2.0.4 වෙනි Version එක.


     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;11199366 said:
    දෙතුන් පාරක්ම දැන් දැම්මා බන්...
    මචන් බලපන් ඩවුන්ලෝඩ් ලිමිට් එක අඩු වෙලාද කියලා ටොරන්ට් සෙටිංග්ස් වල
    නැතිනම් අලුත් වර්ෂන් එකක් හරි පරණ වර්ෂන් එකක්හරි යූස් කරලා බලපන් ඒත් එහෙමද කියලා
    DL limit eka panala athi ban ....mageth ehema unaa
    එහෙනම් ඩිරෙක්ට් එකත් ස්ලෝ වෙනවනේ බං
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් බලපන් ඩවුන්ලෝඩ් ලිමිට් එක අඩු වෙලාද කියලා ටොරන්ට් සෙටිංග්ස් වල
    නැතිනම් අලුත් වර්ෂන් එකක් හරි පරණ වර්ෂන් එකක්හරි යූස් කරලා බලපන් ඒත් එහෙමද කියලා

    අඩු වෙලානම් නැ ..
    අළුත් එකක්වත් දාලා බලන්න ඕනේ...