මචන්ලා මේ සින්දුව ගැන මොකද හිතන්නේ?

මචන්ලා මේ සින්දුව ගැන මොකද හිතන්නේ?

දන්න අය ඉන්න්වනම් අදහස් පලකරන්නකෝ?

මට වීඩියෝ එක දැක්ක ගමන් හිත ගියා. පේන්න්නෙ නම් අනිත් පවුඩර් බබාලා වගේ ගොන් බඩු දාන්නේ නැතිව ඇත්තම අන්ධ ගැහැණු ළමයෙක් සහ අහින්සක පිරිමි අන්ධ දරුවෙක් දාලා ලෝ බජට් ගහපු ක්ලිප් එකක් වගේ... ඒත් අරුතනම් ලස්සනයි!

බලන්නකෝ...


 
Last edited:

noci

Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    35
    bump ela video ekkak laksha ganan viyadam karala melo rahak neti gon video danawata wada meka mara lassanai bokkenma supiri