මචන්ලා මේ Phone දෙකෙන් හොද මොකද්ද,

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම යාලුවෙක්ට දෙන්න ගත්තා J2 එක. ඒක හොදයි බන්.අවුලක්ම නෑ ගානත් ශේප් අනිත් එක TFT Screen මචන්. එක screen එක අවුල්.