මචන්ලා....ලොකු උදව්වක් ඔනෑ....plz Help Me..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පාරේ සිම් විකුනන එවුන්ගෙන් ගන්නම එපා මචන්ලා
    අපේ එකෙන් උන් තව සිම් රෙජිස්ටර් කරනවා.
    හච් සිම් එකක් ගත්ත , ටික දවසකින් බලනකොට මගේ නමට තව සිම් 4ක් තියනවා.
    උන් කොමිස් වැඩි කරගන්න එහෙම කරන්නෙ

    මගුල ඒවා ඩිස්කනෙක්ට් කරන්නත් අරුන්ට ලියුම් දෙන්න ඔනේ කිව්වා..