මචන්ලා ලොකු උදව්වක් ඕනි Fb fake
මචන්ලා ලොකු උදව්වක් ඕනි
මගෙ යාලුවෙක්ගෙ ෆොටෝස් වගයක් දාලා ෆේක් එකක් කරනව එකෙක්,,ඌ කියනවා රිපර්ට් කලොත් නූඩ් ඒවාට සෙට් කරලා වෙන එකවුන්ට් එකක් හදනවා කියලා...මේ වගේ සීන් කම්ප්ලේන් කරන්ඩ ලංකාවේ තියෙන්නෙ මොකක්ද

karana eka hemeeta hoyaganin kohomhari machan 