මචන්ලා ලොකු උදව්වක් ඕනි.... Web Design
මේකයි කේස් එක,මචන්ලා web project එකකට වෙබ් එකක් හදන්ඩ තියේ,මට ඕනි මගේ සයිට් එකට මෙන්න මේ වගේ අයිටම් එකක් දාගන්ඩ..මේ සයිට් එක පොඩ්ඩක් බලන්ඩකෝ..
Classic multi-pages කියලා තියෙන එක පොඩ්ඩක් බලන්ඩClassic multi-pages කියලා තියෙන එක පොඩ්ඩක් බලන්ඩ
http://preview.themeforest.net/item...ll_screen_preview/15774084?ref=freshdesignweb
ඒකේ යටම තියේ නේද රිවිව්ස් මූව් වෙන අයිටම් එකක්.....අන්න ඒ වගේ Text ස්ලයිඩ් හදන්නෙ කොහොමද....
ලොකු අයිටම් දාන්ඩ බෑ..එහෙම jQuery දන්නෙම නෑ...සාමාන්‍ය විදිහට මේ වගේ එකක් හදන්නෙ කොහොමද

Last edited:

එල එල තෑන්ක්ස්,වැඩේ ගොඩ රෙප් 