මචන්ලා ලොකු උදව්වක් ඕනි.... Web Design

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕනි.... Web Design

    මේකයි කේස් එක,මචන්ලා web project එකකට වෙබ් එකක් හදන්ඩ තියේ,මට ඕනි මගේ සයිට් එකට මෙන්න මේ වගේ අයිටම් එකක් දාගන්ඩ..මේ සයිට් එක පොඩ්ඩක් බලන්ඩකෝ..


    Classic multi-pages කියලා තියෙන එක පොඩ්ඩක් බලන්ඩClassic multi-pages කියලා තියෙන එක පොඩ්ඩක් බලන්ඩ

    http://preview.themeforest.net/item...ll_screen_preview/15774084?ref=freshdesignweb


    nkFWv1C.png


    ඒකේ යටම තියේ නේද රිවිව්ස් මූව් වෙන අයිටම් එකක්.....අන්න ඒ වගේ Text ස්ලයිඩ් හදන්නෙ කොහොමද.... :(

    ලොකු අයිටම් දාන්ඩ බෑ..එහෙම jQuery දන්නෙම නෑ...සාමාන්‍ය විදිහට මේ වගේ එකක් හදන්නෙ කොහොමද :)
     
    Last edited:
    • Like
    Reactions: rudr@

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එද්දකින්, ඕක ස්ල්යිඩ් ශෝ එකක්නේ .ඔය ඕන තරම් ෆ්‍රී HTML5 ස්ලයිඩ් ශෝ තියෙන්නේ.
    කමෙන්ට්ස් තියෙන ඉමේජ් ටික ෆෝටෝ ශොප් හරි ඉලස්ට්‍රේට් හරි කරපන්.කරල ස්ලයිඩ් ශෝ එක අස්සට කෝල් කරපන්.:(
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113

    rep

    එද්දකින්, ඕක ස්ල්යිඩ් ශෝ එකක්නේ .ඔය ඕන තරම් ෆ්‍රී HTML5 ස්ලයිඩ් ශෝ තියෙන්නේ.
    කමෙන්ට්ස් තියෙන ඉමේජ් ටික ෆෝටෝ ශොප් හරි ඉලස්ට්‍රේට් හරි කරපන්.කරල ස්ලයිඩ් ශෝ එක අස්සට කෝල් කරපන්.:(

    නෑ නෑ මට ඉමේජ් ගාව ගන්නෙ නෑතුව වැඩේ කරන්ඩ ඕනි උනේ,වැඩේ ගොඩ දාගත්තා rep :angry::angry::angry: