මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩ&#348

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    රත්මලානෙ ශ්‍රී මංගල බෙහෙත් ශාලාව බලන්න.... රස වෙදකම කරන්නෙ... දොස්තරල බෑ කියල අයින් කරපු අය පවා ජීවත් කරනවලු...
     

    Daxter

    Well-known member
  • Sep 10, 2014
    171
    8
    48
    මචං උත්සහය අත්හරින්න එපා.:no:
    කොච්චර කීවත් ගොඩදාන්න බැහැ කියලා අපි කරලා බලමු.
    වයසක කෙනෙකුත් නෙවෙයිනේ - වටිනාකම දන්නේ ඒ පවුලේ අය.
    කී තැනකට ගියත් කරදරයක් කියලා හිතන්නේ නැතුව මෙතනට ගිහින් බලන්න මම කියනවට.
    ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා විස්වාසයි.:yes:


    යන්න බලාබොරොත්තු වෙන දවසට කලින් දවසේ රෑ යන්න ඕනේ. සෙනග ඒ තරමට.:shocked:
    බෙහෙත් කරන්න වැඩි වෙලා ගන්නේ නැහැ. පහුවදාට ඉක්මනින් එන්න පුළුවන්.:yes:

    මේ නම්බර් එකට කථා කරලත් බලන්න. ( 0773373615 වෙද මහතා )

    WvtW3Zd.jpg


    bNHoUQn.jpg

    මේක සුළුකොට තකන්න එපා ..... !
    මම නැවතත් කියන්නේ මෙතන්ට අනිවාර්යයෙන් යන්න කියලා ......... !

    මෙයාට අනිවාර්යය‍ෙන් හොද වෙනවාමයි.

    This guy uses placebo effect. Do not rely too much
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩක්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ,මචන්,අපේ ලගින්ම නෑදෑ වෙන අය්යා කෙනෙකුට cancer එකක් හැදිලා. අක්මාවෙලු cancer 1 තියෙන්නේ.එක දැනටමත් ගොඩක් පැතිරිලා නිසා හොදකරන්න ගොඩක් අමාරු වෙයි ලු.කොටින්ම කියනවා නම් treatment ගැන විශ්වාසයක් තියන්න බෑ.
    උබල කව්රුහරි දන්නවද cancer හොදකරන සිංහල වෙදකම් කරන වේදමහත්තයෙක් ගැන.දන්නවා නම් විස්තර ටිකක් කියපන් මචන්.එයාල ගොඩක් අසරණ වෙලා ඉන්නේ.ලොකු පිනක්.

    කොට්ටයාවත්තේ වෙදමහත්තයා ලඟට අරන් ගිහිල්ලා බලන්න. එයා ඉන්නෙ නිකවැරටිය පැත්තෙ. හරියටම පාර ඕන නම් මට කියන්න මං හොයලා බලලා කියන්නම්.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Ayya nethi una machan.. Ada ude 1.30 ta withara..
    Thanks machan ubalage Udaw walata.. karanna deyak ne.. eyage welawa thamai..
    kiyapu then 3 /4 tama ekkan giya.. :(
    Wedak une ne
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දබුල්ලෙ කන්ඩලම වෙදමහත්තයෙක් ඉන්නව එය හොදකරනවලු... හොදකරන්න පුලුවන්නම් විතරලු බාරගන්නෙ... වැඩිවිස්තරයක් නම් දන්නෙ නෑ..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    දබුල්ලෙ කන්ඩලම වෙදමහත්තයෙක් ඉන්නව එය හොදකරනවලු... හොදකරන්න පුලුවන්නම් විතරලු බාරගන්නෙ... වැඩිවිස්තරයක් නම් දන්නෙ නෑ..

    nathi una bn.. :no::no::no: