මචන්ලා.. ලොකු ප්‍රශ්නයක්
මම රට ඉන්නේ දැන් කාලෙක ඉදලා.. ඒත් මට මෙහෙ එපා වෙලා ඉන්නේ
මෙහේ හිටියට.. මම බලන්නේ ලන්කාවේ ටීවී නිවුස්, නාට්‍ය එහෙම..
ඇත්තම කිව්වොත්.. මම ආදරෙයි මගේ ලන්කාවට.. මගේ සින්හල රටට ඇවිත් මගෙ ජාතියට සේවයක් කරන්න හරිම ආසයි.
එත් මට උපදේ දෙන අය කියන්නේ ලන්කාවේ වැඩ කරන එක හරිම අමාරු දෙයක් කියලා.. කයිරාටික මිනිස්සු එක්ක එහෙම.. එත් මෙහෙ ඉන්න උනුත් එච්චරම තමයි...
පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද යාලුවන්ට?
තෙරුවණ් සරණයි
මම ඉන්නේ නිව් සීලන්ඩ්

Last edited: