මචන්ලා සුද්දෙක් වගේ ?

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    මචන්ලා ,, සුද්දෙක් වගේ අපිට ගතිගුණ හදාගන්න බැරිද ? සල්ලි පැත්තකින් තියමු .. යුරෝප් කන්ට්‍රි එකක ඉන්න මනුස්සයෙක්ගෙයි අපි අතර තියෙන වෙනස්කම් මොනවාද ? සුද්දෙක් වගේ ඉන්න අපිට හදාගන්න පුලුවන් ගතිගුණ මොනවාද ??
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    රීලා පුක හෝදන්න එපා අද ඉදන්.

    ඕක තමා බේසික්ම දේ, ඇඩ්වාන්ස් ඒවට යන්න කලින් ඕක පුරුදු වෙයන් ඉස්සෙල්ලම. :yes:
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    රීලා පුක හෝදන්න එපා අද ඉදන්.

    ඕක තමා බේසික්ම දේ, ඇඩ්වාන්ස් ඒවට යන්න කලින් ඕක පුරුදු වෙයන් ඉස්සෙල්ලම. :yes:
    තෑන්ක්ස් .. වැලි කඩදාසි ටිකක් තියනව .. ඒව ගන්නම්
     
    • Haha
    • Love
    Reactions: JohnSnow and Erzo

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    skin colour thama
    balapan brown ewun use karana widiya

    මටත් සුද්දියෙක් ඕන බන්

    to be like a European

    1. pretending you care
    2. show that you know everything
    3. be lazy as fuck - let immigrants work hard
    4. start taking drugs from age of 15
    5. go to Africa. take some photos with black kids. show other European you care about the world
    3 නම් හරි හැබැයි
    ------ Post added on Sep 16, 2021 at 8:25 AM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා ,, සුද්දෙක් වගේ අපිට ගතිගුණ හදාගන්න බැරිද ? සල්ලි පැත්තකින් තියමු .. යුරෝප් කන්ට්‍රි එකක ඉන්න මනුස්සයෙක්ගෙයි අපි අතර තියෙන වෙනස්කම් මොනවාද ? සුද්දෙක් වගේ ඉන්න අපිට හදාගන්න පුලුවන් ගතිගුණ මොනවාද ??
    සමාජවෙවරක්කාර ජෙප්පො රටෙන් ගිය කාලෙක සුදු ගතිගුණ තියේවී.... එතකන් රතු ගතිගුණ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාරෙදි උනත් අඳුරන කෙල්ලෙක්ව දැක්කම හග් කරලා කිස් කරපන්
    එහෙමයි එයාලා ආචාර කරන්නෙ
     
    • Wow
    Reactions: Walter White

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    සමාජවෙවරක්කාර ජෙප්පො රටෙන් ගිය කාලෙක සුදු ගතිගුණ තියේවී.... එතකන් රතු ගතිගුණ...
    නාකි මයිනා, නන්දසේන, නාමල්, යෝෂිත, චිච්චි බේබි වැනි අය ආර්ශයට ගන්න ඔවුන් සුද්දන් වගේ තමා ජීවත් වෙන්නේ.
     
    • Like
    Reactions: INCORRECT

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමාජවෙවරක්කාර ජෙප්පො රටෙන් ගිය කාලෙක සුදු ගතිගුණ තියේවී.... එතකන් රතු ගතිගුණ...
    මොකටද බයියො සුද්දෙක් වෙන්නෙ, චීනුන්නෙ ශ්‍රේෂ්ඨතම ජාතිය දැන් :rolleyes:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    to be like a European

    1. pretending you care
    2. show that you know everything
    3. be lazy as fuck - let immigrants work hard
    4. start taking drugs from age of 15
    5. go to Africa. take some photos with black kids. show other European you care about the world
    ඒ අතින් අපි මරු නේද බන්...