මචන්ලා හෙල්ප් එකක් ඕනේ...

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා හෙල්ප් එකක් ඕනේ...

    මචන්ලා. මම freenalcer android/java developer කෙනෙක් මම දැනට foreign android projects 3ක් සහ local java projects 2ක් කරල තියනව clients ලට. මට දැන් traning යන්නෙ නැතුව කෙලින්ම associate පන ගන්න ඕන.. මට knowledge එක skill එක projects කරල තියනව ප්‍රමානය ඔක්කොම හරි but experience letter එකක් තමයි නැත්තෙ.. business registration එකක් යටතෙ 2012 වගේ register කරපු software team එකක් තියනව එකෙක් ඉන්නවනම් මට experience letter එකක් ගන්න පුලුව්න්ද? මම ගාන්ක් දෙන්නම්. මගෙ projects ටික ඕන නම් බලලම letter එක දෙන්න.. ලොකු උදව්වක්... :nerd::nerd: