මචන්ලා හෙල්ප් එකක් ඕන (iPhone software reinstall )
මැලේසියාවෙන් ගෙනාපු iPhoneX එකක software එක full crash වුනොත් ආයේ ඒකට software ( system) එක ගහන්න පුලුවන්ද මචන්ලා??
bypass කරලා හරි මොනම හරි ක්රමේකින් ඒක ගොඩ දාන්න පුලුවන්ද? එහෙම තැන් colombo වල තියෙනවද? දන්න කෙනෙක් උත්තර දෙන්න. ජය වේවා!